kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    baduwak ??? :rofl: 50 ta ei , wayasaka aachchi kenek .... :rofl::rofl::rofl::P:P , :lol::lol::lol:
    පලවෙනි කිලෝමීටරේ ඇතුලතම උඹට කෙල්ලට ගේම දීගන්න පුලුවංද ? එහෙම නං ඕක ලාබ වෙයි. නැත්තං ඉතිං මම කියපු වැඩේ තමයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327

    ai uba hithanhitiye uba 20 -25 km giyama ubata nikan ma dei kiyalada .. :lol::lol: , :P:P
    7.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ai uba hithanhitiye uba 20 -25 km giyama ubata nikan ma dei kiyalada .. :lol::lol: , :P:P
    7.gif
    ඈ බං, ඕකෙ 50 ගානෙ ගෙවාගෙන ගිහින්, ඊට පස්සෙ ඒකිටත් ගෙවන්න ඕනෙ නං කොහොමත් වැඩේ පාඩුයි නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    ඈ බං, ඕකෙ 50 ගානෙ ගෙවාගෙන ගිහින්, ඊට පස්සෙ ඒකිටත් ගෙවන්න ඕනෙ නං කොහොමත් වැඩේ පාඩුයි නෙ.

    mama nemei ne , ubane , 50 ta innawai kiwwe .... :rofl::rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba ithin kohen hari link ekak dammata hama vehicle ekama me wage giniganne nane bun , mokak hari kaarmika doshayak wenna athi me vehicle eke ..... Plane kadan watenne , ehemai kiyala uba hithanawada hama plance ekama kadan watenawa kiyala ... :rofl::rofl::rofl::rofl:
    ප්ලේන් කඩං වැටෙන්නෙ ඒවා හොඳටම පරන උනාමයි හරියට අලුත් වැඩියා කලේ නැති උනාමයි මිසක් අලුතෙන් අරගෙන අවුරුද්දකවත් යන්න කලින් නෙමෙයි.
    ඔය කාර එකේ design එකේ ප්‍රශ්නයක් හින්දයි ඔහොම වෙන්නෙ. ජපන්නු නං ඔහොම කේස් එකක් වෙච්ච ගමන් ඒක ගැන පරීක්ෂණ කරලා එක්කො කාර් එක recall කරනවා, නැත්තං , දැං ඔය prius එකට කරනවා වගේ නොමිලේ හදලා දෙනවා.
    tata එවුන් ඕක පරීක්ෂා කරලා විසදුමක් දුන්නෙ නැත්තං ඊලට ගිනිගන්න nano එකෙන් ජීවිතත් නැතිවෙලා තියෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    ප්ලේන් කඩං වැටෙන්නෙ ඒවා හොඳටම පරන උනාමයි හරියට අලුත් වැඩියා කලේ නැති උනාමයි මිසක් අලුතෙන් අරගෙන අවුරුද්දකවත් යන්න කලින් නෙමෙයි.
    ඔය කාර එකේ design එකේ ප්‍රශ්නයක් හින්දයි ඔහොම වෙන්නෙ. ජපන්නු නං ඔහොම කේස් එකක් වෙච්ච ගමන් ඒක ගැන පරීක්ෂණ කරලා එක්කො කාර් එක recall කරනවා, නැත්තං , දැං ඔය prius එකට කරනවා වගේ නොමිලේ හදලා දෙනවා.
    tata එවුන් ඕක පරීක්ෂා කරලා විසදුමක් දුන්නෙ නැත්තං ඊලට ගිනිගන්න nano එකෙන් ජීවිතත් නැතිවෙලා තියෙයි.

    aluth wadiya kale nathi unama witharak nemei ne bun hama plane ekama kadan watenne , :rofl::rofl::P , but , car eke prob ekak thiyenawanam aniwaryen ma wisadumak denna one, naththan jeewitha nathi wenawa thamai ... :yes::yes: , loku prashnayak thiyenawanam oka gennana eka thahanam karai .... anith eka uba hithanawada loku prashnayak thiyenawanam ape media niakan idee kiyala , hayyen hachchimak giyath eka breaking news wala daana rate , owage deyak unoth ,vehicle eka ban wenakamma ka gahai ... :P :P , anith eka aluthen deyak awaama ape minissu e dewal walata sahenna bayay ... ithin anawashya widihata e dewal wala naraka witharak kathaakaranawa , hoda kiyanne ma na ... oka ithin lankawe minissunge attitude eka ... :rofl::rofl::P:P
     
    Last edited:

    පිස්සුද ? ඩිමෝ එකෙන් කුට්ටියක් දුන්න ගමන් මොකෙක්වත් සද්දෙ දාන්නෙ නෑ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    පිස්සුද ? ඩිමෝ එකෙන් කුට්ටියක් දුන්න ගමන් මොකෙක්වත් සද්දෙ දාන්නෙ නෑ.

    jeewitha haani wena dewal wenawanam , kutti dunnata hari yanne na , ewa wenakota minissu nikan ma oka ban karai , kutti deela shape karanna puluwan dewaluth thiyenawa bari dewaluth thiyenawa , ekane brain wash kiyala deyakuth thiyenne ... :P :P , mathakane laughs gas awa kale minissu kiyapu ewa , ekek kiwwa , apita one nam gas cylinder eka dekata palala mal pala hitawanawa kiyala .... dan balan yanakota gas dekama ekai ... eka nisa , eka parata kisima deyak gana naraka ho , hoda hithanna epa ... :rofl::rofl::P:)