Nanuoya Station

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    රෑට නම් බස් ශුවර් කරන්න බෑ බං. හැබයි ට්‍රේන් එක එන වෙලාවට සමහර විට බස් එකක් තියෙවි නිවාඩු දවසක් නම්. කොකටත් ත්‍රීවිල් එකක් ගන්න රෙඩි වෙලා ගියානම් හරි. නුවර එලිය ටවුන් එකට නම් 750-1000ක් වගේ ගයි. මීටර් නෑනෙ උන්ට හිතෙන ගාන තමා.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    රෑට නම් බස් ශුවර් කරන්න බෑ බං. හැබයි ට්‍රේන් එක එන වෙලාවට සමහර විට බස් එකක් තියෙවි නිවාඩු දවසක් නම්. කොකටත් ත්‍රීවිල් එකක් ගන්න රෙඩි වෙලා ගියානම් හරි. නුවර එලිය ටවුන් එකට නම් 750-1000ක් වගේ ගයි. මීටර් නෑනෙ උන්ට හිතෙන ගාන තමා.
    e gana avulak ne machan bus tibbanan tama hoda.........