aru prison danma...weed kran hitiya nam iwarayi
Pablo meke innawa![]()

aru prison danma...weed kran hitiya nam iwarayi
Pablo meke innawa![]()
කතාව ටිකක් boring කියල හිතුනේ මට විතරද?
කඩු ෆයිට් ධුනු ෆයිට් සැහෙන්න අඩු පොලිටික්ස් පැත්තට සෑහෙන්න බර ස්ටෝරි ලයින් එකක්.
Diego Luna ගේ ඇක්ටින් නම් අප්පට හැමිනෙනවා යකෝ.මට හිතෙන්නෙම නැ මු රගපානව කියල.

season 2 kiyanne ?escobar dekak awa ita passe season 3th awa den me mokakkda meka
![]()
Pablo Escobar - Narcos Season 1,2,3
Miguel Angel Felix Gallardo - Narcos: Mexico Season 1,2

බැලුවා ආපු දාම.. තව El Chapo කියලත් එකක් ඇවිත් තියනවා. ඒක නං නාර්කෝස් සීරීස් එකේ එකක් නෙමෙයි. ඒකෙ තියෙන්නේ නාර්කෝස් මෙක්සිකෝ එකේ ඉන්න චාපෝ ගෙ කතාව..
බැලුවා ආපු දාම.. තව El Chapo කියලත් එකක් ඇවිත් තියනවා. ඒක නං නාර්කෝස් සීරීස් එකේ එකක් නෙමෙයි. ඒකෙ තියෙන්නේ නාර්කෝස් මෙක්සිකෝ එකේ ඉන්න චාපෝ ගෙ කතාව..