Mexico Season 2 එකේ El Chapo ඉන්නවා බන්, පොර තමයි ටනල් එක හදන sinaloa cartel ඩයල් එක

කතාව ටිකක් boring කියල හිතුනේ මට විතරද?
කඩු ෆයිට් ධුනු ෆයිට් සැහෙන්න අඩු පොලිටික්ස් පැත්තට සෑහෙන්න බර ස්ටෝරි ලයින් එකක්.
Diego Luna ගේ ඇක්ටින් නම් අප්පට හැමිනෙනවා යකෝ.මට හිතෙන්නෙම නැ මු රගපානව කියල.
Kohomath Narcos mul season 2 tharan Mexico season eka set wun na.. Kiki ta Micheal Pena wa gaththu ekath awul

Thama baluwe naKohomath Narcos mul season 2 tharan Mexico season eka set wun na.. Kiki ta Micheal Pena wa gaththu ekath awul
![]()
Unge location scout kenek Mexico waladi marala thibba hinda oka danma ei kiyala hithuwe na..![]()
Therune na
Mata habai Pena kaarayawa set una ban. balahan ikkmanata
season 2 kiyanne ?escobar dekak awa ita passe season 3th awa den me mokakkda meka
![]()
narcos mexio wala seaon 2 banekane. mamath nikan confuse wela inne