Nas Daily ශ්‍රී ලංකාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    eA956IR.jpeg

    සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන Nas Daily මෙම වසර අවසානයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (21) දින විකාශය වූ අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි.

    Nas Daily යටතේ ඇති ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් ගිණුම් හරහා මිනිත්තුවේ (one-minute videos) වීඩියෝපට දහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් Nas Daily මෙරටට ගෙන්වීම තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි විශෘල වශයෙන් සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ද චලක ගජබාහු මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    “අපි influencers programme එකක් පටන් ගත්තා අපේ key markets දහයෙන් ලංකාවට ගෙන්නන්න. දැනටම අපි ඉන්දියාවෙන් මේ අවුරුද්දට influencers ලා 60ක් 70ක් ගෙනල්ල තියෙනවා. තව යුරෝපියන් රටවල් වන එංගලන්තය, පෝලන්තය වගේ රටවල්වලින් අපි influencers ලා ගේනවා. ඒ ගොල්ල දාන පොසිටිව් මැසේජ් ඇත්තටම හොඳට යනවා. උදාහරණයක් වශයෙන් අපි ඉන්දියාවෙන් විලන් ෆිල්ම් ස්ටාර් කෙනෙක් ගෙනාවා. ඒක හොඳටම වැඩ කරා. එයා ගියපු තැන් වලට ඉන්දියන් මිනිස්සුන්ට එන්න ඕනේ. ඊට පස්සේ අපි පෝලන්තෙන් ගෙනාවා නම්බර් වන් පොප්ස්ටාර් කෙනෙක්, එයා දාපු පෝස්ට් ඔක්කොම ලක්ෂයකට වඩා ගියා. අපි දැන් නාස් ඩේලිව ගෙන්වනවා ඔක්තෝම්බර් මාසේ ලංකාවට. ඔක්තෝම්බර් නැත්නම් නොවැම්බර්“.

    http://biz.adaderana.lk/nas-daily-ශ්‍රී-ලංකාවට/
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුලින්ම කොළඹ ත්‍රීවීල් කාක්කො ටික අයින් කරලා ඉන්න ඕනේ . අගනුවර බැස්ස ගමන් ඉන්නෙ ස්කෑමර්ස්ලා .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම කොළඹ ත්‍රීවීල් කාක්කො ටික අයින් කරලා ඉන්න ඕනේ . අගනුවර බැස්ස ගමන් ඉන්නෙ ස්කෑමර්ස්ලා .
    mewai passen gihin karadara karana ponnayoi scam pakkui erase karannathuwa wadak na
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මුන් possitive ඒවා දානවා අඩුයි නේ.මතකද අර හෙන subscribe ගොඩක් තියන සුද්දෙක් ඇවිත් දෙමල හුත්තවල් promote කලේ.ඒවා දකිද්දි එන එකෙක්වත් එන්නේ නෑ💩.
     
    • Like
    • Dislike
    Reactions: Cypress and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුන් possitive ඒවා දානවා අඩුයි නේ.මතකද අර හෙන subscribe ගොඩක් තියන සුද්දෙක් ඇවිත් දෙමල හුත්තවල් promote කලේ.ඒවා දකිද්දි එන එකෙක්වත් එන්නේ නෑ💩.

    හැරල්ඩ් නම් ඇවිල්ලා කරන්නෙම මුඩුක්කු අස්සේ රිංගන එක තමයි.
    ඒවා දැක්කම වෙන රටවල් වල එවුන් හිතන්නෙ මුලු ලංකාවම එහෙමයි කියලා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවට එන උන්ගේ vlog වල උන් කන්නේ , කරන්නම දෙයක් නැති උනොත් විතරක් සමහර මිනිස්සු කන අපිරිසින්දුම කොටුවේ කඩ වලින් කාල ලංකවේ මිනිස්සු මේ කඩවලින් කන ගානට පෙන්නන එක daily .

    මුන් කවදාවත් ඒ ඒ area වල daily වැඩ කරන offices or sites වල අය කන පොඩි උනාට පිරිසිඳු ,රස කෑම තීන කඩ වලට යන්නේ නැහැ.

    පව් ඒ videos බලල ඇවිත් තීන ජරම කඩ වලින් කන tourists ල ලංකාවට එන ,

    මුඩුක්කු vibe එක පෙන්නන්න ඕන නිසා , ආසියාව කිසිම පිළිවලක් නැහැ කියල මුන්ට කොටුව එහෙම දිවිය ලෝකේ වගේ .
     
    අර මැලේ ගෑණිනෙ එන උන් ගන්නෙ. ඒකී යන්නෙම අර අලුත් කඩේ ගූ ගොඩවල් අස්සෙනෙ. හැමදාම එන හැම එකාටම එකම ටිකක් තමයි පෙන්නන්නෙ. ඉතිං වෙන රටවල උන් හිතන්නෙ ලංකාව කියන්නෙ ඔය ටික විතරයි කියලා .
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඊට පස්සේ අපි පෝලන්තෙන් ගෙනාවා නම්බර් වන් පොප්ස්ටාර් කෙනෙක්, එයා දාපු පෝස්ට් ඔක්කොම ලක්ෂයකට වඩා ගියා
    තව අඩු පොන්ස්ටර් කෙනෙක් විතරයි🤣
     
    • Haha
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    හැරල්ඩ් නම් ඇවිල්ලා කරන්නෙම මුඩුක්කු අස්සේ රිංගන එක තමයි.
    ඒවා දැක්කම වෙන රටවල් වල එවුන් හිතන්නෙ මුලු ලංකාවම එහෙමයි කියලා.
    මෙන්න මූ ගැන මන් කිව්වේ පෙන්නනවනම් කොච්චර දේවල් තියනවද බන් ලංකාවේ මුන් පෙන්නන්නේ වෙන මගුල්.

    අර මැලේ ගෑණිනෙ එන උන් ගන්නෙ. ඒකී යන්නෙම අර අලුත් කඩේ ගූ ගොඩවල් අස්සෙනෙ. හැමදාම එන හැම එකාටම එකම ටිකක් තමයි පෙන්නන්නෙ. ඉතිං වෙන රටවල උන් හිතන්නෙ ලංකාව කියන්නෙ ඔය ටික විතරයි කියලා .
    ඔය ගෑනි එක්කන් යනවමයි අලුත් කඩේට.ලංකාවේ දන්න උන්වත් යන්නේ නෑ ඔය ජරාගොඩට.යූටියුබ් කාරයොනම් විව්ස් වලට හොදයි ගානවා.