NASA එකේ ගේමක් ගහන පුන්චි පුතෙක්.බුදු සරනයි පුතේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අඩෝ තොපි නොදන්නවා උනාට නාසා එකේ ලන්කාවේ සෑහෙන පිරිසක් වැඩ කරනවා. නාසා එකට හැරන හැරෙන හංදියේ මාතර බත් කඩේකුත් ලගදි ඕපන් කරා
    neilarmstrongmg6sx0.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    මෙක මූ කියන විදියටනම් පොඩි උන්ට යන වෙනම ප්‍රොගැම් එකකින් ගත්තු ඒව වගේද? දැණ් ඔය මොන්ටිසොරි වලත් ෆයිනල් ඩේ එකට දෙන්නෙ ලොගුව දාල උපාදිය රෝල් කරල අන්න ඒ වගේ සීන් එකක්ද මන්දා දන්න එකෙක් කියපන් :baffled: :baffled: :baffled:
    matath penne ewage..
    research karanna kammali mokada outcome eka already danna nisa :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Finally, some people with brain in the YouTube comment section
    proud to be Sri Lankan for the first time
    Sirawata!

    I went there and see the comments because you had mentioned it here.

    This time comments are going the other way.

    මම ගිහින් ඒ හැම එකටම රිප්ලයි දාන්න ඕනෙ කුහකයෝ වෙන්න එපා කියලා. :lol: :lol: :lol: :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Centaurus A - Galaxy
    Alpha Centauri - Triple Star system
    What is this solar system he is talking about ffs?

    James Webb telescope එකේ control එක ගන්න පුළුවන්?

    Kid Slap GIF by MOODMAN


    දෙමව්පියෝ අමු ගොබ්බයො දෙන්නෙක්


    මේ psycho උකන්නල YT දාන උන්ට ආත්මේ මාරු කරගන්න බැයිද දන්නේ නෑ
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ PHD කියන්නෙ - Permanent Head Damage කියන එකට.

    PHD හතරක් තියන එකාට ඉස්කෝලෙ ටීච උදවු කරනවලු. අම්මත් උදවු කරනවලු.
    ------ Post added on Apr 12, 2024 at 8:56 PM
     
    • Like
    • Haha
    Reactions: dgboy and lilman

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    වයසක ලොක්කෙක් video එක බැලුවොත් මළ ගෙවල් පතුරු ගහයි පුරාජේරු කියාගෙන 😂
    meka nan aththa bn massinage thaththa karaya fb eke owa balala kiyonawa api ekka. e dial mara widihata owa wishwasa karanawa :rofl:
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මූ හිතන්නෙ PhD කියන්නෙ කැවිලි හදනව වගේ සරල සීන් එකක් කියල