NASA එකේ ගේමක් ගහන පුන්චි පුතෙක්.බුදු සරනයි පුතේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    වයසක ලොක්කෙක් video එක බැලුවොත් මළ ගෙවල් පතුරු ගහයි පුරාජේරු කියාගෙන 😂
    අත්තනායක එම් හේරත් ඔකපතන විදයාලයේ ලමයෙක් චන්ඩ්‍රිකාවක් යැව්වා කීවේ ටීවී එකේ

    Screenshot-2024-04-12-23-10-20-747-edit-com-facebook-katana.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පවු වැඩේ ,කොල්ලව දැන්ම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් ගොඩ දාගන්න පුළුවන් වේවි.තව අවුට් ගියොත් බේරගන්න බැරි වේවී.
    මම අඳුරන මල්ලි කෙනෙකුත් හිටියා ඔහොම අවුට් එකක් තිබ්බ.
     
    • Haha
    Reactions: Ysa Karu and saja