Nasa Confirmation 2012 Pole shift

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙනමෙ ව්ඩියෝ එක බලපල්ලා මුන් කියනවිදිහට මෙ දෙසැම්බර් 20 ගන්නන් වෙනකොට පෘතුවිය අංශක 20 ගානකින් ඇල වෙනවලු .ඒ සිදුවීම වෙන්නේ දවස් 3 ක් ඇතුලත ලු ඒ දවස් 3 ම කරුවලයි ලු.ඒ සිදුවීමෙන් පස්සේ ලංකාවේ කාලගුණය නවසිලන්තයේ වගේ වෙනවලු

    • Like
    Reactions: nimal2011 and kites

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මෙනමෙ ව්ඩියෝ එක බලපල්ලා මුන් කියනවිදිහට මෙ දෙසැම්බර් 20 ගන්නන් වෙනකොට පෘතුවිය අංශක 20 ගානකින් ඇල වෙනවලු .ඒ සිදුවීම වෙන්නේ දවස් 3 ක් ඇතුලත ලු ඒ දවස් 3 ම කරුවලයි ලු.ඒ සිදුවීමෙන් පස්සේ ලංකාවේ කාලගුණය නවසිලන්තයේ වගේ වෙනවලු

    Does this mean that the earths true magnetic north will change by 20 degrees?:baffled:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජනාදිපති;13301460 said:
    මම දෙකක් තුනක් දාගත්තම කොහොමත් ඇලේට තමයි ඉන්නේ..... :P:P:P

    එහෙනම් උබට පෘථිවි ඇලෙන් වැඩක් නෑ.. දෙකක් දාගත්තාම කෙලින් ඉන්න බැරියෑ...:rofl:
     
    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    කොහෙද බන් මේ video එකේ, එහෙම එකක් කියන්නේ නැහැනේ :angry::angry::angry: