NASA finally knows why Voyager 1 sends gibberish.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,391
    113
    Dan evana data monavada ? Ochchara dura idan Photos evanna tharam powerful antennas naha neda ?
    It's now transmitting usable data about the health and status of its onboard engineering systems.
    However, engineers have yet to fix the software that enables the spacecraft to return science data.

    PS: The Voyagers have a 12 ft high-gain 48dBi Cassegrain Antenna. The transmit power is about 20W but the larger radio-telescopes of the DSN can receive these signals. It was designed to be functional outside the Solar system.
    Somewhere in the NASA archives there's the complete communication subsystem data available including the power calculations.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    කොහොමද ඒ කාලෙ වැඩ්ඩොන්ගෙ වැඩ. ඕවයෙ ඩොකියුමන්ට්‍රි හොයාගෙන බැලුවට පාඩු නෑ. කොටින්ම පැනමා ඇල කපපු කාලෙ වගේ කම්පියුටර් ඒඩඩ් ඩිසයින් CAD තිබ්බෙ නෑ කොලවල ඩිසයින් කරල මැත්ස් ප්‍රස්න මිනිස්සු විසදල තමා වර්ල්ඩ් සිවිලයිසේශන් එකක් ගොඩනැගුවෙ. එහෙම පරම්පරා 100 ගානකට කලින් ප්‍රෝග්‍රස් කරල, ලෝක යුද්ද වල ලේ හලල මඩ කාල. අද සමාජය මෙතෙන්ට ගෙනල්ල තියෙන්නෙ උබලට මෙලෝ නැති අපතයො වගේ නෙට්ෆ්ලික්ස් එකේ කොල්ලො කොල්ලො සක් කර ගන්න ඒව බලන්න වීගන් චීස් පීස කන ගමන් කියල සීයල දන්නව නම් ඕව හොයාගන්නෑ.

    මගේ පොයින්ට් එක මේකයි. අපි ජීවත් වෙන ලෝක ඉතිහාසයේ ටයිම් ලයින් එක ගත්තොත් අද උබල ජීවත් වෙන මේ දවස් ටික සහ උබලට ලැබිල තියන තෝරාගැනීමේ ඔප්ශන් වලින් සත පහකට ලෝකෙට වැඩක් නෑ. ඔය අද ඔයා කෑගහල ඩිමාන්ඩ් කරන් අයිතීන්/ලයිෆ්ස්ටයිල් එක්ක හිතල බලහං. මීට අවුරුදු 100 කට කලින් අඩුගානෙ වඳ වෙලා නොයාවත් ජීවත් වෙන්න පුලුවන්ද කියල 🤣

    උදාහරණ:
    මම බදින්නෑ, මම ලමයි හදන්න කැමති නෑ, මම කොල්ලන්ගෙ සක් කර කර ඉන්න තමා කැමති.
    ප්‍රතිපලය: උබ නෑ 🤣🤣🤣

    මම කන්නෙ වීගන්/වෙජි විතරයි
    ප්‍රතිපලය: උබ මැරිල එක්කො කන්න නැතුව, එක්කො යුද්දෙකදි කඩුවක් වනා ගන්න පන නැතුව🤣🤣
    දැන් ඉන්න එවුන්ට කොහොමත් කඩුව වනන්න පණ නැ
     
    • Haha
    Reactions: samindi and imhotep

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    main-qimg-37a8e17f0c792676e9720961f703e8b5-lq
    අද කාලේ මෙහෙම එකක් යවනවා නම් පොන්නයෙක්වයි, ට්‍රාන්ස් එකෙක්වයි දාන්නම වෙනවා