NASA WEB DOWN....

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    පැටියා;15715631 said:
    ඒ කියන්නෙ බං බජට් එක පාස් වුනත් අනිවා USD එක වැටෙයිද? :eek:
    17 වෙනිද වෙනකං මේක ඇදුනොත් විතරයි නේද USD එක වැටෙන්නෙ?

    එහෙම්ම කියන්න බැ. මේ තියෙන්නෙ last month graph eka. ඒකෙ last week එක පොඩ්ඩක් බලන්න...
    tn

    මේ drop එකට එකම හේතුව US DOWN එකමත් නෙමෙ. LKR එක over Depreciate උන එකත් හේතුවක්. දැන් Normalize වෙනව වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම්ම කියන්න බැ. මේ තියෙන්නෙ last month graph eka. ඒකෙ last week එක පොඩ්ඩක් බලන්න...
    tn

    මේ drop එකට එකම හේතුව US DOWN එකමත් නෙමෙ. LKR එක over Depreciate උන එකත් හේතුවක්. දැන් Normalize වෙනව වගේ
    දීර්ග කාලින ප්‍රශ්නයක් නැ බන්, US ආන්ඩුව shut down කියලා ප්‍රයිවට් කොම්පැනි වලට බාදාවක් නැනේ.. ඔහොම මාස ගානක් දිව්වොත් තව සමහරවිට wallstreet වලට බලපැමක් උනොත් ඔන්න ඩොලර් එකයි, ලොක ආර්තිකෙයි පොඩ්ඩක් හෙල වෙයි.. අනික ඇමෙරිකාව විතරක්ම නෙමෙයිනේ ලොක ආර්තිකේ කියන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    ඇමරිකානු විපක්සෙ ඉන්නේ රට ගැන කැක්කුමක් නැති උන් බං
    ඔබමගේ දෑත ශක්තිමත් කරන්න ආණ්ඩුවට ගිහිං අයවැය දිනවල දුන්න නම් හරිනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බලන් යනකොට මේ ලෝකේ තුනෙන් එකක් විතර යැපිල තියෙන්නේ ඇමෙරිකාවෙන් වගේනේ :eek: මේක හරියන වැඩක් නෙවෙයි :no: බන් අනික් රටවල් වලට නැගී එන්න කාලේ හරි :rofl:
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    දීර්ග කාලින ප්‍රශ්නයක් නැ බන්, US ආන්ඩුව shut down කියලා ප්‍රයිවට් කොම්පැනි වලට බාදාවක් නැනේ.. ඔහොම මාස ගානක් දිව්වොත් තව සමහරවිට wallstreet වලට බලපැමක් උනොත් ඔන්න ඩොලර් එකයි, ලොක ආර්තිකෙයි පොඩ්ඩක් හෙල වෙයි.. අනික ඇමෙරිකාව විතරක්ම නෙමෙයිනේ ලොක ආර්තිකේ කියන්නේ..

    අනිවා. මන් ඒකයි කිව්වේ Normalize වේගෙන එනවා කියලා LKR එක. ඕනෙම කන්දක් නැග්ගොත් පල්ලමක් sure