NASAMS Air defence System

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ මන්ද බං! උඹල හිතනවද ඇමරිකාවේ එයා ඩිෆෙන්ස් වලට රුසියාවට ගහන්න පුළුවන් කියල? ඇමරිකාවේ තාක්ෂණයයි, යුද වියදමයි බැලුවහම?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    අනේ මන්ද බං! උඹල හිතනවද ඇමරිකාවේ එයා ඩිෆෙන්ස් වලට රුසියාවට ගහන්න පුළුවන් කියල? ඇමරිකාවේ තාක්ෂණයයි, යුද වියදමයි බැලුවහම?
    Russia වලට නම් America වලට කොහොමත් ගහන්න බෑ.

    හැබයි Russian උන්ගේ Missile, Submarine technology, air defense පට්ට advanced. එක පාරක් low orbit එකක් තිබ්බ satellite එක්කටත් ගහලා පෙන්නුවා.

    Russia fighter jets එහෙමත් පට්ට flexible ඒ වුණාට උන්ට 5th gen engine නැති නිසා Amercian ඒව එක්ක තරග කරන්න අමාරුයි කියලා කියන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,000
    72,096
    113
    මාලඹේ
    ඇමරිකන් පෙන්ටගන් එකට Plane එකකින් ඇවිල්ලා ගහපු එකේ එක අතකිනන් ඔවා මොනාද බං ඇමරිකාවේ හොදම Air Defense System එක තිබුණා කියන්නේ පෙන්ටගන් වලට නේ
    ඉස්සර කිව්වේ පෙන්ටගන් උඩින් කපුටකුට වත් යන්න බැහැ කියලා නේ 🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනේ මන්ද බං! උඹල හිතනවද ඇමරිකාවේ එයා ඩිෆෙන්ස් වලට රුසියාවට ගහන්න පුළුවන් කියල? ඇමරිකාවේ තාක්ෂණයයි, යුද වියදමයි බැලුවහම?
    ඒක නම් දන්නේ නෑ මචෝ...හැබැයි NASAMS II Systems 2ක් කියෙව් වල තිබ්බ.... දෙකම ෆේල්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    ඇමරිකන් පෙන්ටගන් එකට Plane එකකින් ඇවිල්ලා ගහපු එකේ එක අතකිනන් ඔවා මොනාද බං ඇමරිකාවේ හොදම Air Defense System එක තිබුණා කියන්නේ පෙන්ටගන් වලට නේ
    ඉස්සර කිව්වේ පෙන්ටගන් උඩින් කපුටකුට වත් යන්න බැහැ කියලා නේ 🤣
    :yes::yes::yes:
     
    • Like
    Reactions: 2osama