2017 වසරේ NatGeo සංචාරක ඡායාරූප
ශිල්පී තරඟයෙන් සිත්ගත් ඡායාරෑප කීපයක්...
(High resolution pictures posted)
1. ස්වභාදහමේ බලය - ස්වභාදහම යටතේ 1වන ත්‍යාගය
මෙක්සිකෝවේ කොලිමා නම් ගිනි කන්ද පුපුරා ගිය ආකාරයයි. වියලි සීතල රැයෙහි, පාවුනු අළුවල ඝර්ෂණය නිසා ඇති වුන මීටර 600 ක් දිගු
අකුණුසැල්ලක් වියලි අළු ද ගිනිකන්ද ද යා කළ අන්දම ඡායාරැවෙන් දිස්වෙයි. රුයෙහි සිදුවුන පිපුරැම නිසා, කොලිමා ගිනිකන්ද වටා තවත්
කුඩා මිටර 100 යකට වඩා නොදික් වුන මෙවැනි අකුණු ද තාපදීප්ත නිසා සැදුනු ගල් ද කඩා වැටුනු බව කියැවෙයි.
2. මුහුදු රළ යටින් - සාමාජය යටතේ 3වන ත්‍යාගය
ෆිජිහි ටවරැවා නම් හෟදයේ හැඩය ඇති කුඩා දුපතේදි, ඩොනොවන් ෆ්රැන්කෙන්රිටර් නම් ඡායාරූප ශිල්පියාගේ කැමරවාට හසුවූ දසුනකි. විවිධ කෝණ
හා වෙනත් ආකාරයකට බැලිමට ගත් උත්සහයක් ලෙස ඔහු විස්තරකරයි.
3. රියෝ ටාර්කොල්ස්හි කිඹුලන් - ස්වභාදහම යටතේ 3වන ත්‍යාගය
කොස්ටාරිකාහි මොන්ටවර්ද් සිට ප්ලායා හර්මෝසා නම් කුඩා ගම්මානයක් ද එය යා කිරිමට පාලමක් ද ඇත. ඉහත දිස්වන්නුයේ පාලමෙන් පහත බැලුවිට
පෙනෙන ගං ඉවුරයි. ඉවුරෙහි සන්සුන්ව සිටිනා කිඹුලන් 35 ක් පමණ සිටි බව කියැවෙයි. අඳුරැ බොර ජලයේ පැහැදිලිව නොපෙනෙන බිහිසුනු සත්වයාගේ
හැඩය ගොඩබිමදි පෙනෙන අයුරැත් එහි වෙනසත් පෙන්විමට උත්සහ කර බව ඡායාරෑ කරැ කියයි.
4. පරපුරකින් පරපුරකට - සාමාජය යටතේ
ඉස්ලාම් ආගම කතා බහට ලක්වන්නක් වුවද මෙහි තේමාවට එහි සම්බන්දයක් නැත. දිස් වන්නේ එයිද් අල්-ෆිට්ර් දවසෙහි ඉන්දියාවේ නව දිල්හි
නුවර පල්ලියක් අසල කැමරාවේ සටහන් වූ ඡායාරැවකි. මනරම් වූ නිල් අහසක් තිබුණු එදින සංස්කෟතික ඇඳුමෙන් සැරසුණු පියාත් පුතාත් අතර
ඇති බැඳීම සරල එහෙත් ඉතා ආදරයෙන් යුතු එකක් බවත් ඒ බැඳීමෙන් එක් පරම්පරාවක් අනෙකට සම්බන්ධ වන බවත් පෙන්වන්නවයි.
5. සුරඟනගේ අඩවිය - ස්වභාදහම යටතේ
ජපානයේ ටම්බාවම් වූ නගරයෙන් ඈත් වූ කූඩා ගම්මානයකි. වසන්තයේ එක් තෙත් වැසි දිනක හැන්දෑවක, පූජනීය ස්ථානයකට කරා යන පිය
සටහන් පෙළ කළාමැදිරි එළි වලින් අලංකාරවූවිට ඇති වුන අපූර්ව මායාකාරී දර්ශනයෙහි ඇති චමත්කාරය පෙන්වයි.
6. සිත්රුඳුනු මොහොත - සාමාජය යටතේ 2වන ස්ථානය
කෞතුකාගරයට පැමිණි අමුත්තෝ රැම්බ්‍රට්ගේ “රෙදිපිළි ශිල්ප ශ්‍රේණියේ වෙළඳ සමාජිකයෝ” නම් වූ සිත්තම දෙස කුතුහලයෙන් බලා සිටිත්. මායාකාරි
ස්වරෑපයක් පාමින් සිත්තමේ සිටින සමාජිකයන් ද කුතුහලයෙන් අමුත්තන් දෙස බලා සිටින අයුරැ ඡායාරැපයන් පෙන්වයි.
7. නමස්කාරය - සාමාජය යටතේ 1වන ත්‍යාගය
කොන්යාව ටර්කියේ ඓතිහාසික පුදබිමක, ඩර්විෂ් වරයකුගේ වටින් වට කැරකෙමින් කරන වන්දනාව. මවුලවි සංස්කෘතියේ සංකේතයක්
වන ඩර්විෂ් වරයන්ගේ මේ අපූරැ නර්තනය ‘සේමා’ නම් වෙයි. මවුලවි ඉගැන්වීම අනුව මිනිසෙකු දෙවරක් ඉපැදෙයි. පළමු වර මව් කුසෙන්
ලද උපත ද දෙවනුව තම ශරීරයෙන් ලද උපත ද ලෙස ඔවුන් විශ්වාස කරයි.
8. ජීවත් වීමට නම් - ස්වභාදහම යටතේ 2වන ත්‍යාගය
කඹුකුරිනුමා, ඔසාකි, ජපානය. කඹුකුරිනුමා තෙත් බිම් අභයභුමියකි. ජපානයේ තෙත් බිම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින හෙයින් සීත කාලයේ දී
නම් විවිධ පක්ෂීන්ට කඹුකුරිනුමා පරාදීසයකි. මඩ තවරාගත් හංසයන් ශක්තිමත් ලෙස ඉතා අලංකාරයෙන් තටු විදහා පියඹා යන අයුරැ
ඡායාරෑපයට ගෙන ඇත.
9. බෙසාකියෙහි ආශීර්වාදය - සාමාජය යටතේ
‘මවු ආරාමය’ ලෙස හඳුන්වන බෙසාකි අරාමය බාලි රටේ ආගුන් නැමැති කන්ද මුදුනේ මීටර 1000 ක් උසින් පිහිටා ඇත. අවුරැදු 1000 ක් පැරණි
අතීතයක් එයට ඇති බවට විශ්වාස කෙරේ. බාලි මිනිස්සු ආරාමයේ වෙසෙන පෙමන්ග්කු ලෙස හැඳින්වෙන පූජකයන්ගෙන් ආශිර්වාදය ලබා
ගැනීමටත් නැමැදීමටත් නිතර මවු ආරාමය කරා එති.

Last edited: