Nathasha hooooooooo

kalanamax

Member
Nov 19, 2011
986
83
0
නතාෂා ගේ අලුත්ම music video එක release නොකිරීමට තීරණ කර ඇත . මෙම music video එක නිසා නතාෂා සහ ප්‍රිහාන් අතර ගැටුමක් ද ඇති වී ඇත . මෙයට හේතුවී ඇත්තේ එම video එකේ නතාෂා ගේ ප්‍රේමනීය රංගනය (රාගය උපදවන සුළු ඇඳුම් ) සහ එහි පෙම්වතා ලෙස නිරුපනය කර ඇත්තේ ප්‍රිහාන්ගේ පාසල් කාලයේ සිට වූ පස මිතුරෙක් වූ අයෙක් වීමයි.
මෙයට අමතරව ඇගේ මිත්තණිය ද මේ සම්බන්දව දොස් පවරා ඇත

අධ්‍යාපන කටයුතු වලින් පසුව ඇය සම්බන්ද වූ පළමු කල කටයුත්ත මෙයයි.

: පැපරාසිය
 

gosmart

Member
Oct 24, 2010
568
174
0
35000 කට විතර ගන්න පුළුවන් android phones මොනවද බං?
 
Last edited:

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කවදා ඉඳන්ද මම සුදු උනේ?? :eek:
    පාඩම් කරන එක හොඳයි


    සමාවෙන්න රත්තරනේ :dull::dull::dull:

    පුලුවන්නම් fb එන්නකෝ.....

    මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ...:rolleyes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සමාවෙන්න රත්තරනේ :dull::dull::dull:

    පුලුවන්නම් fb එන්නකෝ.....

    මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ...:rolleyes:
    මේ මොන මගුලක්ද
    විකාරද...පිස්සුද...නිදිමතේද
    කියන්න තියෙන දෙයක් මෙතන කියන්න
    මම යන්න හදන්නේ
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    One way or another I'm gonna find you
    I'm gonna get you, get you, get you, get you
    One way or another I'm gonna win you
    I'm gonna get you, get you, get you, get you