Nathasha or sheshadrie

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වරදක් නෑ බං,රේඩියෝ අහන ඒක තමා මේ ටිකේ රාජකාරිය..:rolleyes:
    ආහ්.. එළකිරි රේඩියෝද..? මට දවස් ගාණක් එන්න බැරි උනා බං.. මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.. :(



    සිරාවටම බං... මේ කොල්ලොන්ගෙ දෙමව්පියොන්ටත් නැති අමාරුවක් මුන්ට තියෙන්නෙ.. අඩුම තරමෙ ඒකිවත් ඒක ගැන මේ තරම් හොයන්නෙ නැතුව ඇති.. :dull: