2011 දි ඇතුලෙදි මොකක්හරි හුයන්නක් හෝ පයන්නක් උනාද![]()
meya channel c eke nam innawa .. dan patta emo vidihata konde hadala


මොන හුයන්නක්ද, කියනවනම් කියපන් නැත්තනම් මේක ක්ලෝස් කරල පලයන් මෙතන සිගිති ආතල් ගන්නෙ![]()


අනේ මන්ද බන්....ඕකුන් මොනවට ගියාම අපේ මොකෝ බන්..අපිට ඊට වඩා ප්‍රශ්න...පෙට්‍රල් ලීටරේ 159...![]()

මෙහ් නම් ලීටරෙ ලංකාවෙ මුදලින් රුපියල් 27