Nation Trust Bank Software Engineer

Esh95

Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    Guys, Nation Trust Bank (NTB) eke Software Engineer .NET salary ehma khmda? Working Environment, Technical stacks ehama kohomda?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම NTB එකේ නෙමේ, ඒත් උන්ගෙ ප්‍රොජෙක්ට් එකක් කරනවා. technology stack එක

    .net core microservices, Dapper , Oracle ,RabbitMQ , Docker , Kubernetes

    උන්ගෙ frontend එක යන්නෙ React and Flutter , මමනම් Backend

    vacancies තිබ්බද දාලා?
     
    Last edited:

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    මම NTB එකේ නෙමේ, ඒත් උන්ගෙ ප්‍රොජෙක්ට් එකක් කරනවා. technology stack එක

    .net core microservices, Dapper , Oracle ,RabbitMQ , Docker , Kubernetes

    උන්ගෙ frontend එක යන්නෙ React and Flutter , මමනම් Backend

    vacancies තිබ්බද දාලා?
    Ow daala thibba. dn nm expire.