මචංලා...... දැන් ගොඩක් රාජ්‍ය ආයතනවල/ පාසල් වල දාන ජාතික ගීය තියනවාද? ඒ කියන්නේ බෙර හඩකින් පටන් ගන්න දෙවන කොටසේ සිට ගැටබෙරයත් සමග ගීතය යන එක........ තියනවානම් දීපල්ලකෝ........