National Anthem Tamil Version will Sing on National Day

your_love

Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    National Anthem Tamil Version will Sing on National Day



    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::angry::angry::angry::angry::shocked::shocked::shocked:

    Rajithawa Gahala panna onee.. sinhalayata kelawanne sinhalayamayi.
    Demala minissunta wadak nathi deyak genalla, ita passe Oka aith nathi karanna giyama demala minissu awissenawa. munta one Jathi 2ka Awlola unge wade karaganna.
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අනේ මන්ද බං මෙහෙ අපේ කොල්ලෝ දෙපැත්තට බෙදිලා මරා ගන්නවා. සුත්තේ දේශපාලනේ නෙමෙයි කතා කරන්නේ...මට තියන ලොකුම අවුල අච්චර දෙමළ ජනගහනයක් තියන ඉන්දියාවේ පවා ජාතික ගීය එහෙම කියනකොට ඇයි බං මේ අපේ රටේ සිංහලෙන් ඕක කිව්වම ඇති අවුල? සිංහල කම, ජාතිය එච්චරට පජාත වෙලාද? :no: මුන් සිරාවට නැති ඊනියා සහජීවනයක් මවනවා. අපේ කොච්චර දෙමල මිනිස්සු ඉන්නවද බං රටේ අහුමුලු වල ඔය කිසි අවුලක් නැතිව. අපේ දෙමල යාලුවෝ ඉන්නවා, ඔය එකෙක්ටවත් මෙච්චර කලක් ඔහොම උවමනාවක් තිබ්බේ නැ. උබල හිතපල්ලා උබලගේත් යාලුවෝ දන්නා කියන උන් ඇති දෙමල මුස්ලිම්. අවංකවම හිතපල්ලා උන්ට ඔහොම දේක උවමනාවක් තිබ්බද කියල? මුන් මේ කරන මගුල් වලින් වෙන්නේ තව තව ජාති වාදේ වගුරන එක මිසක් ලොවෙත් සහජීවනයක් නං කපේට ඇති වෙයි කියල හිතන්න අමාරුයි. වැටෙන චන්ද ටික තීරණාත්මක හින්ද රටක් මෙහෙම පාවල දෙන එක සහ ගහන අපරාදයක්. පට්ට දුකයි බං :sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,706
    1
    42,856
    113
    රට හදන්ඩ කලිං උඹ හැදියං බං :lol:
    ලෝකය හිනස්සන ත්‍රෙඩ් දාන්ඩ එපා..
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් ලන්කාව හා සමාන දෙමල ජනගහනයක් ඉන්න කැනඩා, ඔස්ට්‍රේලියා, එන්ගලන්තෙ වගෙ රටවලත් ජාතික ගීය දෙමලෙන් කියනවද? එහෙම කියනව නම් මේක වැරදි නෑ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපාලානේ ගහපු ගිවිසුම් වල එකක් ඕක ..ටිකක් හිටිල්ල සිංහලු තව ගොඩක් තියෙනවා පෝලිමේ තිරගත වෙන්න ....:dull::dull::sorry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    දැන් ලන්කාව හා සමාන දෙමල ජනගහනයක් ඉන්න කැනඩා, ඔස්ට්‍රේලියා, එන්ගලන්තෙ වගෙ රටවලත් ජාතික ගීය දෙමලෙන් කියනවද? එහෙම කියනව නම් මේක වැරදි නෑ


    https://en.wikipedia.org/wiki/Tamil_population_by_nation


    me eka rataka wath jaathika geeya demalen gaayana karanawada ? ape rata punchi ratak. ai api shri lankikayo vidihata sinhala bashawata mul thana denne naththe ?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ශ්‍රී;19660049 said:
    https://en.wikipedia.org/wiki/Tamil_population_by_nation


    me eka rataka wath jaathika geeya demalen gaayana karanawada ? ape rata punchi ratak. ai api shri lankikayo vidihata sinhala bashawata mul thana denne naththe ?
    ඕකම තමා බන් මාත් කියන්නෙ. ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ සින්හල අය හා සින්හල කතා කරන්න පුලුවන් අය. ආසන්න වශයෙන් 90%. ඉතින් එහෙම තියෙද්දි සුලු කොටසක් වෙනුවෙන් මේ කරන වැඩේ අනුමත කරන්න බෑ. අපේ උන් සවුදි ගිහින් එහෙ ජාතික ගීය සින්හලෙන් කියන්න කිව්වොත් මොනා වෙයිද? කඳ වෙනම එවයි මෙහෙට.

    මේක ජාතිවාදයක් නෙමේ. ලන්කාවෙ බහුතර දෙමල නම් ඕකෙ අනිත් පැත්ත.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඕකම තමා බන් මාත් කියන්නෙ. ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ සින්හල අය හා සින්හල කතා කරන්න පුලුවන් අය. ආසන්න වශයෙන් 90%. ඉතින් එහෙම තියෙද්දි සුලු කොටසක් වෙනුවෙන් මේ කරන වැඩේ අනුමත කරන්න බෑ. අපේ උන් සවුදි ගිහින් එහෙ ජාතික ගීය සින්හලෙන් කියන්න කිව්වොත් මොනා වෙයිද? කඳ වෙනම එවයි මෙහෙට.

    මේක ජාතිවාදයක් නෙමේ. ලන්කාවෙ බහුතර දෙමල නම් ඕකෙ අනිත් පැත්ත.

    :yes:
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    මචන්ල දෙමල මුස්ලිම් මිනිස්සු ගැටුම් එක්ක ප්‍රස්න ඇති කරගන්න එපා බන්
    මොකද සිංහල කෙල්ලො කොල්ලො හැසිරෙන ආකාරය සහ දෙමල මුස්ලිම් ලමයි ඉගෙන ගෙන හැදෙන වඩෙන ආකරයෙන් පේනව සිංහල පරම්පරාවට හොද කලක් යන් නැතිබව,,මේකට දේශපාලනය,රටේ මාධ්ය,කලාකාරයො,වැඩිහිටියො තමා වග කියන්න් ඕන..මොනා උනත් දැන් වෙනස් කරන්න බෑ පරක්කුයි

    2030 වගේ වෙනකොට රටේ ඉහලම තැන් වල ඉන්නෙ මුස්ලිම් දෙමල අය,,ඉතින් අපි ඒගොල්ලො එක්ක ඇරගෙන ඉල්ලන් කන්න හොද නෑ..එනිසා ඒමිනිස්සු හොදින් තොයාගෙන ඉදිරියට යන එක හොදයි..ඒකාලෙ වෙනකොට රටේ වැඩිම බලපෑමක් කරන්න පුලුවන් බලවත්ම ජාතිය මුස්ලිම් වෙන එක ආයෙ අහන්න දෙයක් නැති බව ඕන කෙනෙක්ට පේනවා දැන්..සිංහල පවුල්වල ලමයි කෙලින පිස්සු දැක්කම පේනව සිංහල පරම්පරාව යන්නෙ රෝන් සයිඩ් කියල,,උන් රැප් කරගෙන,ටැටූ කොට කොට,සිංදු කිය කිය පාටි දදා ඉදිවි...
    මොකද අපේ දරුවන්ට වැඩ කැරන්නෙ වෙන්නෙ මුස්ලිම් බොස් ල යටතේ මෙහෙම ගියාම,,මුස්ලිම් පරම්පරාව හරිමග ගිහින් බොස් ල වෙනව අපේ අය පිස්සු කෙලල සේවකයො වෙනවා,,මේක දැන් වෙන දේ එක්ක බලනකොට හරිම සරලයි,,ලොජිකල්

    ඒනිසා රටේ අධිකරණ,රෝහල්,රජයේ ඉහලම ආයතන සියල්ලෙම බහුතරය මුස්ලිම් අය වෙන එක වෙනව මයි
    එනිසා ඒ මෝඩ වෙලා ඒමිනිස්සු තරහ කරගෙන වැඩකරන්න බෑ...ඒ අය හොදින් තියාගෙන ඉම්මු දැම්ම ඉදල
    ඔය ඉතිහාස කතා මොනව කිව්වත් ආයෙ ඒ තත්වෙට එන්න බෑ මෙහෙම පරම් පරාවක් එක්ක

    එනිසා ඇත්ත යථාර්තය දැකල අපේ ඇත්ත තෙරුම්ගමු
    දැන් ඉන්න ආන්ඩුව උනත් සිංහල අය ගන ගන්නෙ නැති එකක්,,එනිසා මේව වලක්වන්න බෑ

    බෞද්ධ අය අඩු ගානෙ පන්සලට සංවරව යන්නවත් දැන් නෑ,,එනිසා නියම බෞද්ධාගම යට යනවා එන්නෙ පොශ් පල්ලි යන විදිහට ටටා කියල එන්න පන්සල් යන ෆැශන් එකක්
    ,,බෞද්ධාගම කියන්නෙ සංවරය විනය සදාචාරය එක්ක යන එකක් කියල දන්නෙම නෑ,,,
    හාමුදුරුවන්ට පණ නෑ පන්සලට එන අයට අවවාදයක් දෙන්න

    එනිසා රටේ ඉස්ලාම් ආගම මතුවෙලා එන එක වලක් වන්න බෑ,,මොකද..අද පන්සලේ පිලිගන්නෙ සල්ලි තියෙන කුඩු මුදලාලිල වගේ අය,,සර්ධාව භක්තිය තියෙන නියම උපාසකයො දායකයො කොන් වෙනව,,ඒ මිනිස්සු කල කිරෙනව මේ වෙන විකාර දැකල...

    කොහොමත් මේ ආන්ඩුව ආවට පස්සෙ සිංහල බෞද්ධ රටක් ගැන හිතන්න අමාරුයි
    මහලොකුවට සිංහලේ ,බොදු බලේ,රාවනා බලේ කිව්වට එකක් වත් සිංහලකම රකින්න වැඩපිලිවෙලක් කලේ නෑ,,නිකන් කාලෙ කැව
    පිරබාහරන් කිව්ව වගේ සිංහලේ කියන එකත් නිකන්ම සුමානෙන් අමතකයි,,සිංහලෞන්ට ඔක්කොම ෆැශන් එකක් වෙලා
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මරුසිරා;19660029 said:
    යහපාලානේ ගහපු ගිවිසුම් වල එකක් ඕක ..ටිකක් හිටිල්ල සිංහලු තව ගොඩක් තියෙනවා පෝලිමේ තිරගත වෙන්න ....:dull::dull::sorry:

    :yes: