ඔව්. ලියාපදිංචි වෙන පලමු පහලොස් ලක්ෂයට විතරයි තෙල් දෙන්නේ.Registration over![]()
Ammo uttoඔව්. ලියාපදිංචි වෙන පලමු පහලොස් ලක්ෂයට විතරයි තෙල් දෙන්නේ.
මට හම්බ උනාම උඹට ඔන්නම් දෙන්නම්. ලීටරේ 1500ට දෙනවා. සතියට ලීටර් 10ක් වැඩියි බං මගෙ බයික් එකට.ado aththada ban?
Registration Failed
Vehicle number and chassis number mismatch අද උදේ ඉදන් ට්රයි කලත් ඕක තමයි එන්නෙ. ඇයි ඒ?