national I.D. එක හදා ගන්න help එකක්.
මචන්ලා මගෙ I.D. එකේ photo එක පේන්නෑ. so මට අලුත් එකක් හදා ගන්න ඕන. මොකක්ද ලේසිම ක්රමය? දන්න අය ඒ ගැන විස්තර ටිකක් දානවද?