national I.D. එක හදා ගන්න help එකක්.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
national I.D. එක හදා ගන්න help එකක්.

මචන්ලා මගෙ I.D. එකේ photo එක පේන්නෑ. so මට අලුත් එකක් හදා ගන්න ඕන. මොකක්ද ලේසිම ක්‍රමය? දන්න අය ඒ ගැන විස්තර ටිකක් දානවද?
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Grama sewakagen form ekak aragena photo gahala,,,photopennathi nisa renew karanwa kiyala 1 day service dala new ekak ganin
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Grama sewakagen form ekak aragena photo gahala,,,photopennathi nisa renew karanwa kiyala 1 day service dala new ekak ganin
    thanx මචන්.
    උගෙන් ලියුමක් ගන්නැතිව කෙලින්ම නාරහෙන්පිට ගියොත් වැඩේ කරගන්න බැරිද?
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ehema ba
    ..birth certificate,form eke u sign karanwa,,inpasse divisional sec ekata gihilla eke ekek oka ai certify karanwa,,enpasse oyatika karan ID office yanna one
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ග්‍රාම සේවකගෙයි, AG Office එකනුයි මොනාද මගුල් වගයක් අරන් (ග්‍රාම සේවකගෙන් ඇහුවම කියනවා මට දැන් මතක නෑ) oneday සේර්විචේ එකෙන් කරගන්න පුළුවන්. document සේරම අරන් පලයන් නැත්නම් අපරාදේ
    දැන් හැබැයි ග්‍රාම සේවකට දුන්නත් දවස් 14න් එනවා. හැබැයි මිනිහ ඉක්මන් කලොත් විතරයි