එළකිරිවාසී මචන්ලා මේ එළකිරි ඇතුලේ National Diploma in Occupational Safety Health & Environment කවුරැවත් ඉන්නවද? විභාගය ගොඩක් අමාරැද? ඉංග්‍රිසි වලින්ද කරන්නනේ.