Nations Trust Bank...

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් හිතන් හිටියෙ එකෙ එකවුන්ට් එකක් ඔපන් කරන්න.
    හැබැයි දැන් නම් කරන්න ලැජ්ජයි ලැජ්ජයි වගෙ.
    ආයෙ බන්කුවක් පැත්ත පලාතෙ යන්න හිතෙන්නෙ නෑ.
    කොහොමද දෙය්යනේ එයාලගෙ මූන බලන්නෙ.

    මගෙත් එකවුන්ට් එකක් තියෙනවා වැඩිය ඔපරේට් වෙන්නේ නැති, දැනට ඔපරේට් වෙන සෙලාන් එකවුන්ට් එක කැන්සල් කරලා නේෂන්ස් ට්‍රස්ට් එකේ එකවුන්ට් එක ඔපරේට් කරන්න ගන්න ඕනේ, කියන්න බෑනේ මනේජර්ලට දීල දීල කස්ටමර් ලාටත් දෙයිද කියල ඔය ෆැසිලිටිස්.
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙත් එකවුන්ට් එකක් තියෙනවා වැඩිය ඔපරේට් වෙන්නේ නැති, දැනට ඔපරේට් වෙන සෙලාන් එකවුන්ට් එක කැන්සල් කරලා නේෂන්ස් ට්‍රස්ට් එකේ එකවුන්ට් එක ඔපරේට් කරන්න ගන්න ඕනේ, කියන්න බෑනේ මනේජර්ලට දීල දීල කස්ටමර් ලාටත් දෙයිද කියල ඔය ෆැසිලිටිස්.

    ප්‍රයිවෙට් බෑන්කින් තියෙනවා. තව ඉනර් සර්කල් කියල තව එකක් තියෙනවා.
    ගෙදරටම ඇවිල්ල බැංකු කටයුතු කරලා දෙනවලු. හැබයි ලොකු ඩිපොසිට් එකක් තියෙන්න ඕන.
    එහෙම නැත්තන් 75000 සැලරි එකක් තියෙන්න ඕන.

    ඒ වුනත් මේ කෙස් එක හින්ද බැංකුවට නිකන්ම ප්‍රචාරයක් හම්බුනා.
    ඔන්න බලන්න බැංකුවේ කස්ටමර් බේස් එක නිකන්ම වැඩි වෙලා තියෙයි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ප්‍රයිවෙට් බෑන්කින් තියෙනවා. තව ඉනර් සර්කල් කියල තව එකක් තියෙනවා.
    ගෙදරටම ඇවිල්ල බැංකු කටයුතු කරලා දෙනවලු. හැබයි ලොකු ඩිපොසිට් එකක් තියෙන්න ඕන.
    එහෙම නැත්තන් 75000 සැලරි එකක් තියෙන්න ඕන.

    ඒ වුනත් මේ කෙස් එක හින්ද බැංකුවට නිකන්ම ප්‍රචාරයක් හම්බුනා.
    ඔන්න බලන්න බැංකුවේ කස්ටමර් බේස් එක නිකන්ම වැඩි වෙලා තියෙයි.

    ඒක තමයි මචං මමත් කල්පනා කලේ. දැන් බැංකු බැංකු අතරේ තියෙන තරඟකාරීත්වයේ හැටියට අනිත් බැංකු වලිනුත් තව ටික දවසකින් මේ වගේ විඩියෝස් හදල එලියට දායිද දන්නේ නැහැ රේටින්ස් වැඩි කරගන්න.:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රයිවෙට් බෑන්කින් තියෙනවා. තව ඉනර් සර්කල් කියල තව එකක් තියෙනවා.
    ගෙදරටම ඇවිල්ල බැංකු කටයුතු කරලා දෙනවලු. හැබයි ලොකු ඩිපොසිට් එකක් තියෙන්න ඕන.
    එහෙම නැත්තන් 75000 සැලරි එකක් තියෙන්න ඕන.

    ඒ වුනත් මේ කෙස් එක හින්ද බැංකුවට නිකන්ම ප්‍රචාරයක් හම්බුනා.
    ඔන්න බලන්න බැංකුවේ කස්ටමර් බේස් එක නිකන්ම වැඩි වෙලා තියෙයි.

    කොල්ලෙක් ව එව්වොත් මොකෝ කරන්නේ? :rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලෙක් ව එව්වොත් මොකෝ කරන්නේ? :rolleyes:
    එහෙනම් ඉතින් table එකේ හාන්සි කරලා Fixed Deposit එක කරන්න තියෙන්නේ මාස නවයකදී කල් පිරෙන්න. පොලියත් එක්කම ලැබෙයි හොඳට :P ;););)

    නෑ බන් :sorry::sorry::sorry: එක කෙල්ලෙක් එහෙම කලාට බැංකු වල ඔක්කොම අය එහෙම නෑ නේ. අපේ පවුලේ cousin අක්කල ගොඩ දෙනෙක් බැංකු වල වැඩකරන්නේ. එයාල ගැනත් එහෙම හිතන්න බෑ නේ.
    නමුත් දැන් හැම තැනම වගේ මේවා සිද්ධ වෙනවා.

    වැරැද්ද තියෙන්නේ බැංකු වල නෙවෙයි, සමස්තයක් ගත්තහම සමාජයේ. අද හැම දෙනාම පිරිහිලා. කවුරුවත් විශ්වාස කරන්න බෑ. කසාදයක් බැඳගෙන සතුටින් ඉන්න බෑ මොකද කෙල්ල හරි වයිෆ් හරි විශ්වාස කරන්නේ කොහොමද?

    මිනිස්සුන්ට වෙනස් වෙන්න වරදට පෙලබෙන්න යන්නේ ටික කාලයයි. සමාජයත් ටික ටික extra marital sex, pre-marital sex අනුමත කරනකොට ඉතින් ඒවා සාමාන්‍යකරණය වෙනවා. කෙල්ලෝ-කොල්ලෝ ඉස්සර අතෙන් අල්ලන්නවත් බය උනා. අද රූම් ගානේ යන්න කිසිම බයක් නෑ. තුන්වන සිල්පදය කිසිම ගේමක් නැතුව කඩනවා කසාද බඳින එවුන්.

    කොල්ලෙක් උනොත් බඩුකරයෙක් කියන එකට මාර ලල් එකක් තියෙනවා. ඌ තමයි පොර කියලා, කෙල්ලෙක් උනත් කොල්ලෝ දෙතුන් දෙනෙක් ගේ දත ගලවනවා කියන එක අද සාමාන්‍ය දේ වෙලා.

    කොහොමත් අද කාලේ යාලු වෙන එකයි බඳින එකයි ගැන අම්බානට හිතන්න වෙනවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක තමයි මචං මමත් කල්පනා කලේ. දැන් බැංකු බැංකු අතරේ තියෙන තරඟකාරීත්වයේ හැටියට අනිත් බැංකු වලිනුත් තව ටික දවසකින් මේ වගේ විඩියෝස් හදල එලියට දායිද දන්නේ නැහැ රේටින්ස් වැඩි කරගන්න.:D:D

    කියන්න බෑ ඉතින් මාකටින් කාරයොන්ගේ වැඩ. සල්ලි හම්බකරන්න නම් ඉතින් අම්මාවත් විකුණයි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒක තමයි මචං මමත් කල්පනා කලේ. දැන් බැංකු බැංකු අතරේ තියෙන තරඟකාරීත්වයේ හැටියට අනිත් බැංකු වලිනුත් තව ටික දවසකින් මේ වගේ විඩියෝස් හදල එලියට දායිද දන්නේ නැහැ රේටින්ස් වැඩි කරගන්න.:D:D

    :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    මරුනේ.