NationsTrust එකේ වැඩ කරන අය කවුද ? Nations Trust බැංකුවේ Trainee Business Development Officer කියන රැකියාව මොන වගේ අයටද සුදුසු ? මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද ?