NATO එකට උණ ගැනෙන්න රුසියාවෙන් ගහල තියෙන ගැහිල්ල

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බඩේ ගින්දර නිව්වාම උන් හීතලේ ඉන්නෙ කොහොමද ? 🤔
    එතකොට උනුසුම් රටවල අයට විතරද සිංහල බෙහෙත් වැඩ කරන්නෙ? නුවර එලියෙ අයට වැඩ කරන්නැද්ද? 🤔
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Me scene eka aththa wage.. Clayton Morris ge channel eke dala thibba.. yako ochchara ratawal set welath Russian unta gahaganna widiyak nane.. dan CNN BBC balala mehema kiwwe nane kiyala methana haminenna enna epaa.. un loweth owa kiyanne naa.. eka therum ganna bari gobilo dan tipper wey..


    russia kiyanne nikan 60 watte upan daa idan waliyatama ena damarikayek wage mitto. professional wrestlers, boxers wage anathayo kochchara giyath 60 waththe ekaa weli dala arinne
     
    • Like
    Reactions: dinuksha_asela

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    @speedmalli මීක් නැත්තෙ මේ ටිකේ මොකද කියල මම මේ හොය හොය හිටියේ. දැනුයි සීන් එක අහු වුණේ.



    ඔන්න ඕකයි සිද්ධිය.

    Update .


    මේකෙ පෙන්නනවා බෝම්බෙ අදාළ තැනට වැටිලා පුපුරණ විදිය , කවුදෝ ඈත ඉඳල වීඩියෝ කරලා


    නෙද්දකින් හුත්තො මාසෙකට විතර කලින් debunk කරපු ලබ්බක්නෙ තෝ මේ අද උදේ පත්තු වෙලා හුත්තක් කියල තියෙන්නෙ. 🤣🤣 ඕක මුලින්ම එළියට අ‍ාවෙ මාර්තු 8 වැනිදාලු.

    https://www.snopes.com/fact-check/nato-command-center-strike/
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    @speedmalli මීක් නැත්තෙ මේ ටිකේ මොකද කියල මම මේ හොය හොය හිටියේ. දැනුයි සීන් එක අහු වුණේ.



    ඔන්න ඕකයි සිද්ධිය.

    Update .


    මේකෙ පෙන්නනවා බෝම්බෙ අදාළ තැනට වැටිලා පුපුරණ විදිය , කවුදෝ ඈත ඉඳල වීඩියෝ කරලා


    ඔය දාලා තියෙන්නෙ 2021 ගත්ත වීඩියෝ වගයක් පොන්නයෝ. 🤣🤣

    https://ca.movies.yahoo.com/satellite-photos-show-aftermath-strike-074843504.html
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    @speedmalli මීක් නැත්තෙ මේ ටිකේ මොකද කියල මම මේ හොය හොය හිටියේ. දැනුයි සීන් එක අහු වුණේ.



    ඔන්න ඕකයි සිද්ධිය.

    Update .


    මේකෙ පෙන්නනවා බෝම්බෙ අදාළ තැනට වැටිලා පුපුරණ විදිය , කවුදෝ ඈත ඉඳල වීඩියෝ කරලා හැබැයි ඒ තැනමද මන්දා ...


    Ado thambi ponnaya. Mey tike @Kumbhakarna22 ekata rest ekak deelada tiyenne 🤭 🤭 ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම ගහන එක නම් අන්තිම කැතයි නේද ? රුසියාවට වටින්නෙ නෑ ඔහොම ගහන්න. නැද්ද ? 🤢
    සෙලන්ස්කි අපිව ගෙදර ගෙන්න ගනින් #ත්තෝ..අවුරුද්දක් විතර හිර වෙලා ඉන්නේ %කෝ

     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සෙලෙන්ස්කි පොන්නය පොර ටෝක් දෙන්න ගහින් අතෙන් අරන් පුකෙන් තියගට්ට සීන් එකක් තියෙන්නේ , මුල් කාලේ මතකනේ පොටෝ ෂූට් කර කර රැගුව පිස්සු හුට්ට්ක් නිසා රටක් වලපල්ලට යනවා දැන්