NATO එකට උණ ගැනෙන්න රුසියාවෙන් ගහල තියෙන ගැහිල්ල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හපෝ බන් එතන හිටපු එකාගේ කලි ටිකවත් එකතු කරගන්න බැරි වෙන්න ගහනවා නේ.
    යුක්‍රේන් උන්ගේ කෙරුවාව උඹ දැකලා නෑ

    CAA877-D4-C591-4-D6-A-BDDB-28-F83913-EADA.jpg

    (මුල් තත්ත්පර 50 ඇතුලේ ටැංකියෙන් ගහන ෂොට් දෙකේ ටාගට් ස්පොට් එක විමසිල්ලෙන් බලපන්)
    අගලක ඉන්නවා රුසියන්කාරයෝ දෙන්නෙක්.එකෙක් ග්‍රෙනේඩ් එකක් ගහනවා බලාගන්න පුලුවන්,උඹ ටිකක් විමසිල්ලෙන් බැලුවොත්.යුක්‍රේන් ටැංකියෙන් ඊට පස්සේ උන් දෙන්නා ඉලක්ක කරලා මේන් ගන් එකෙන් ෂොට් දෙකක් ගහනවා.ගහලා උන් දෙන්න ඉන්න අගල ගොඩ කරනවා උඩින් ගිහින්.ෂොට් දෙකෙන් අරුන්ට ක්ෂණික මරණයක් ලැබුණේ නෑ කියලා හිතපන්.කොහොමද ටොන් 50ක් බර ටැංකියක් ඇග උඩින් යද්දී.

    එහෙම තමයි බන් යුද්ධ කියන්නේ.ඔතන ගිහින් සාධාරණය කතා කරන්න බෑ
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    යුක්‍රේන් උන්ගේ කෙරුවාව උඹ දැකලා නෑ

    CAA877-D4-C591-4-D6-A-BDDB-28-F83913-EADA.jpg

    (මුල් තත්ත්පර 50 ඇතුලේ ටැංකියෙන් ගහන ෂොට් දෙකේ ටාගට් ස්පොට් එක විමසිල්ලෙන් බලපන්)
    අගලක ඉන්නවා රුසියන්කාරයෝ දෙන්නෙක්.එකෙක් ග්‍රෙනේඩ් එකක් ගහනවා බලාගන්න පුලුවන්,උඹ ටිකක් විමසිල්ලෙන් බැලුවොත්.යුක්‍රේන් ටැංකියෙන් ඊට පස්සේ උන් දෙන්නා ඉලක්ක කරලා මේන් ගන් එකෙන් ෂොට් දෙකක් ගහනවා.ගහලා උන් දෙන්න ඉන්න අගල ගොඩ කරනවා උඩින් ගිහින්.ෂොට් දෙකෙන් අරුන්ට ක්ෂණික මරණයක් ලැබුණේ නෑ කියලා හිතපන්.කොහොමද ටොන් 50ක් බර ටැංකියක් ඇග උඩින් යද්දී.

    එහෙම තමයි බන් යුද්ධ කියන්නේ.ඔතන ගිහින් සාධාරණය කතා කරන්න බෑ

    අපෝ බන් පිස්සු හැදෙනවා නේ. අරුන් ටික චප්ප කරලම දානව නේ. මේ වීඩියෝ කොහෙද තියෙන්නේ බන්..
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ බන් පිස්සු හැදෙනවා නේ. අරුන් ටික චප්ප කරලම දානව නේ. මේ වීඩියෝ කොහෙද තියෙන්නේ බන්..
    ටෙලිග්‍රෑම් චැනල්වලින් උස්සන ඒවා.
     
    • Like
    Reactions: NRTG