Drone වලින් ගන්න උදව් තමයිAmboo yako.. patta acurate ne..
Drone වලින් ගන්න උදව් තමයිAmboo yako.. patta acurate ne..
වැඩිය නාස්ති කරන්නේ මොකටද ඇති තරම් GP bombs ස්ටොක් තියෙන්නේ.kinzhal එකෙන් ගහලා ඔහොම නම් zircon එකෙන් ගැහුවොත් මොනවා වෙයිද ?
Meka boru athi neda.. russian un vath mehema ekak kiyanne na.. yavoriv strike eka thamai lokuvata vaduna ekakata thiyenne
@speedmalli මීක් නැත්තෙ මේ ටිකේ මොකද කියල මම මේ හොය හොය හිටියේ. දැනුයි සීන් එක අහු වුණේ.
ඔන්න ඕකයි සිද්ධිය.
Update .
මේකෙ පෙන්නනවා බෝම්බෙ අදාළ තැනට වැටිලා පුපුරණ විදිය , කවුදෝ ඈත ඉඳල වීඩියෝ කරලා හැබැයි ඒ තැනමද මන්දා ...
Ow e wage indrajith dala tibba meka fake kiyala link ekk.Meka boru athi neda.. russian un vath mehema ekak kiyanne na.. yavoriv strike eka thamai lokuvata vaduna ekakata thiyenne
මේක.බොරුවක් නම් යුක්‍රේන offensive එක නැවතුනේ මොකද ?Meka boru athi neda.. russian un vath mehema ekak kiyanne na.. yavoriv strike eka thamai lokuvata vaduna ekakata thiyenne
Pankawe Jaathika Weera Naanasaara, Dan Priyasaad Mahatha, Boomi Buster Madumaadawa, Amith Weerasinghe, Sangi Jarath wage Jathiye Jaathika Jaathiwaadi Ehala NiladaaReen Neyda?උන් තමයි ටාගට් කරන්න තොරතුරු දීලා තියෙනවා ඇත්තේ ....
නෑ නෑPankawe Jaathika Weera Naanasaara, Dan Priyasaad Mahatha, Boomi Buster Madumaadawa, Amith Weerasinghe, Sangi Jarath wage Jathiye Jaathika Jaathiwaadi Ehala NiladaaReen Neyda?
Ow e wage indrajith dala tibba meka fake kiyala link ekk.
Unge offensive eka thama patan aran nalune. Oya offensive eka hari yana ekak nemei. Russian un fight karala pahu basse nane kohevath. Casualties adu kara ganna ain una misak.මේක.බොරුවක් නම් යුක්‍රේන offensive එක නැවතුනේ මොකද ?![]()
Flying baby high
ඔව් ඒ හැබැයි දිනන්න බැරි හින්ද එහෙම නෙවේ ආතල් එකට...රුසියො කොහොමත් ඉක්මනින් යුද්ධ ඉවර කොරන ජාතියක් නෙවෙයි නේ. උන් හදන්නෙ පුළුවන් තරම් ඇදගෙන යන්නයි.