NATO රාජ්‍යවල විශේෂ අවසරය යටතේ රුසියාවෙන් Light crude

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ශ්‍රී ලංකාව පත් වී ඇති ආර්ථික අර්බුදය පිළිබඳව මානුෂීය වශයෙන් සළකා බලා රුසියානු තෙල් ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස G7 සමූහය කළ ඉල්ලීමට NATO රටවල් එකඟතාව පළ කර ඇත.

    මේ අනුව බැරලයක් USD 80 ක අවමයකට යටත්ව දෙෙනිකව බොරතෙල් බැරල් 100,000 ක් දක්වා රුසියාවෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බාධාවක් නැත.

    මෙම අවසරය හිමි වීමෙන් පසුව ශ්‍රී ලංකාව රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමට නිල ඉල්ලීමක් කර ඇති අතර මේ බව රුසියානු තානාපති කාර්යාලයද තහවුරු කර ‍තිබේ.

    ඒ අනුව ඉදිරි කාලයේදී ඉහත කොන්දේසිවලට යටත්ව මෙරටට රුසියානු බොරතෙල් ලැබීමට නියමිතයි. මෙරට සපුගස්කන්ද පිරිපහදුවට ගැළපෙන ආකාරයට විශේෂිත Light sweet blend එකක බොරතෙල් සැපයීමට රුසියාව කටයුතු කරනු ඇත.

    ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න. 🙏❤️
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    Source?
    රුස්සියන් උණුයි ඇමරිකන් උනුයි ඉන්න වලියේ හැටියට මේක නම් විශ්වාස කරන්න අමාරුයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Our daily consumption is around 120,000 barrels so Indrajith bro again do a fact check befor you post🥸

    if they do supply they would start with a shipment of 100,000 metric tons ne
     
    • Dislike
    Reactions: Indrajith Gamage

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,967
    16,990
    113
    Colombo
    Hot Sauce GIF by Chopt Creative Salad Co.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,710
    75,825
    113
    Source?
    රුස්සියන් උණුයි ඇමරිකන් උනුයි ඉන්න වලියේ හැටියට මේක නම් විශ්වාස කරන්න අමාරුයි.
    Russia is still providing services and charging for them in europe. Wali daagathata, eka paara ewa nawathana be. Pissu hukannala ban mun okkoma balan giyama.

    In the modern world lot of countries are codependent. For instant China needs US to survive as much as US needs China to survive. So oya election wala yakka puththu dena talks wadiya ganan ganna honda ne. Api wage hingana ratawal COdependent newi, kelinma Dependent.
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Our daily consumption is around 120,000 barrels so Indrajith bro again do a fact check befor you post🥸

    if they do supply they would start with a shipment of 100,000 metric tons ne
    Yeah so what? So we can buy the rest from other countries as usual. Or else, we can continue to import refined fuel like we do nowadays. No one says we have to only buy from Russia. 😊
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Ape Refinery eke Output capacity eka kochchara da..Adui neda thiyena eka update karala naa mama hithanne.. karanna thibba project eka kare naa.. Invest karana apu un tika akulan giya mehe Siuru ussagena ka gahapu hinda..
     

    Similar threads