මෙහෙම පක්ෂයක් තියෙනවද ලංකාවේ..😳 https://www.divaina.lk/main-news/100505
B Bitter Truth Well-known member Dec 19, 2015 24,470 47,544 113 Today at 5:20 AM #1 මෙහෙම පක්ෂයක් තියෙනවද ලංකාවේ.. https://www.divaina.lk/main-news/100505 Reactions: War Fighter
Brandy2020 Well-known member May 15, 2018 20,620 25,973 113 Today at 6:31 AM #2 ඇත්තටම මාළුමවෝ NATO එකට joined වෙලා මාස 24කට වැඩියි. No Action Talk Only Reactions: War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,148 1 28,745 113 Today at 7:15 AM #3 2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා
2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා