NATO ලංකාවට ඵන ඵකට කොමියුනිස්ට් පක්ෂයෙන් බාල්දියක්..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,548
    113
    මෙහෙම පක්ෂයක් තියෙනවද ලංකාවේ..😳

    lZm34hR.png

    lVwYcqu.png


    https://www.divaina.lk/main-news/100505
     
    • Haha
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,623
    25,974
    113
    ඇත්තටම මාළුමවෝ NATO එකට‍ joined වෙලා මාස 24කට‍ වැඩියි.
    No Action Talk Only
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    2000න් පස්සෙද ඉපදුනේ? ඕක සමසමාජ පක්ෂය වගේ පරන පක්ෂයක් බං. දොස්තර S.A. වික්‍රමසිංහ පටන් ගත්තේ. පොදු පෙරමුණ, සන්ධානය වගේ ඒවට එකතු වෙලා ජාතික ලැයිස්තුවෙන් ඩිව් ගුණසේකර වගේ උන් පාර්ලිමේන්තු ආවා