NATO - ශ්‍රීලංකාව නේටෝ සංවිධානයේ ප්‍රබලම රට
දැනට ලෝකයේ වඩාත් පැතිරුණු සංවිධානයක් තමයි නේටෝ සංවිධානය.මෙම සංවිධානය ලෝකයේ නොයෙකුත් රටවල එකමුතුවක් ලෙස මෙන්ම තනි තනි රටවල් තුලත් ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රීලංකාව තුල මෙම සංවිධානය ක්‍රියාකාරී විම ආරම්භවුනේ 2015.01.18 දින සිට වන අතර එදිනම එය ලෝකයේ ප්රබලතම සංවිධානය ක්‍රියාත්මක වනරට බවට පත්වූ අතර සෑම දිනකම පැය 24 පුරාම එහි නිරමාතෘ, න්‍යායාචාර්ය වරයා ඇතුළු සියළුම සාමාජිකයන් එය සංවර්ධනයට වෙහෙසන අතර , මෙම සංවිධානයේ කුමන හෝ තනතුරක් සාමාජිකත්වයක් නොදරන අයට මහත් තුප්පහි රසයක් ගෙන දෙමින් ක්‍රියාත්මක වේ.
මෙහි තනතුරු සදහා පුද්ගලයින් නම් කිරීමට ඔබත් දායක වන්න.
NATO - NO ACTION TALK ONLY
වැනැකප - වැඩ නැත කථා පමණි

#yahapalanadevlopmentnews #unpgovernment