NATO - ශ්‍රීලංකාව නේටෝ සංවිධානයේ ප්‍රබලම රට

disamannar

Member
Dec 24, 2009
466
116
0
NATO - ශ්‍රීලංකාව නේටෝ සංවිධානයේ ප්‍රබලම රට

180327-nato-al-0829_95bba6124f74b7a1e328298d5f21a9ac.focal-760x380.jpg


දැනට ලෝකයේ වඩාත් පැතිරුණු සංවිධානයක් තමයි නේටෝ සංවිධානය.මෙම සංවිධානය ලෝකයේ නොයෙකුත් රටවල එකමුතුවක් ලෙස මෙන්ම තනි තනි රටවල් තුලත් ක්‍රියාත්මක වෙනවා.
ශ්‍රීලංකාව තුල මෙම සංවිධානය ක්‍රියාකාරී විම ආරම්භවුනේ 2015.01.18 දින සිට වන අතර එදිනම එය ලෝකයේ ප්‍රබලතම සංවිධානය ක්‍රියාත්මක වනරට බවට පත්වූ අතර සෑම දිනකම පැය 24 පුරාම එහි නිරමාතෘ, න්‍යායාචාර්ය වරයා ඇතුළු සියළුම සාමාජිකයන් එය සංවර්ධනයට වෙහෙසන අතර , මෙම සංවිධානයේ කුමන හෝ තනතුරක් සාමාජිකත්වයක් නොදරන අයට මහත් තුප්පහි රසයක් ගෙන දෙමින් ක්‍රියාත්මක වේ.
මෙහි තනතුරු සදහා පුද්ගලයින් නම් කිරීමට ඔබත් දායක වන්න.

NATO - NO ACTION TALK ONLY
වැනැකප - වැඩ නැත කථා පමණි

images
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ඇලොයිසියස් අපිට ෆෝන් කාර්ඩ් එකක් වත් දුන්නේ නෑ පකය වටේම සල්ලි බෙදල හෙනගහපිය
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඇලොයිසියස් අපිට ෆෝන් කාර්ඩ් එකක් වත් දුන්නේ නෑ පකය වටේම සල්ලි බෙදල හෙනගහපිය

    :rofl: