NATO Live...ගැහෙනව බන් මුන්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යුද්ධයක් පටන් ගන්න හරි ලේසියි. එත් ඉවර කරන්න හරිම අමාරුයි. යුරෝපයට ලෝක යුද්ධ දෙකෙන් වුන හානිය උන්ගේ රටවල් වල අද ජනගහනයේ වයස් සීමා ප්‍රස්තාර වලත් තවම පෙන්වනවා. සාමාන්‍යයෙන් තියෙන සීනුවක හැඩයේ ප්‍රස්තාරය නෙවෙයි තියෙන්නේ. එක නිසයි උන් යුද්ධයකට යන්න කැමති නැත්තේත්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපිත් බංගලියන්ට වත් අල්ලං ගහමු. සෙකන්ඩ් වෙන්න බෑනේ බෑනේ !
    මාලදිවයිනට ගහපිය. බංගලියන්ට ගහල පැරදිලා ගේ ඉස්සරහ නයි නැටුම නටා ගන්න වෙන්නෙ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    යුද්ධයක් පටන් ගන්න හරි ලේසියි. එත් ඉවර කරන්න හරිම අමාරුයි. යුරෝපයට ලෝක යුද්ධ දෙකෙන් වුන හානිය උන්ගේ රටවල් වල අද ජනගහනයේ වයස් සීමා ප්‍රස්තාර වලත් තවම පෙන්වනවා. සාමාන්‍යයෙන් තියෙන සීනුවක හැඩයේ ප්‍රස්තාරය නෙවෙයි තියෙන්නේ. එක නිසයි උන් යුද්ධයකට යන්න කැමති නැත්තේත්.
    :yes:
    Ww2 වල වැඩිම හානියක් උනෙත් soviet Russia වලට. එකෙනුත් Ukraine වල ලු වැඩිපුර ම මැරුණේ කියල අහල තියෙන්නෙ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Gahen natuwa tiyeiya yako yakka puththu sup eka denakota. hujja gihin aththe NATO unta dan

    274562278_2049590528548597_2859305644326311056_n.jpg
    මගේ මාම කෙනෙක් ඉන්නවා වානේ සංස්ථාවේ වැඩ කලේ..දැන් රිටය.. අමු ජෙප්පා..යුක්‍රේන් වලට ගහනවා කිව්වම පොරට මාර හැපි...පරණ මිනිස්සු රශියාවට මාර ආදරෙයි... ඒ මිනිස්සු කියන්නේ රශියාව හැමදම ඇමරිකාව එක්ක කරට කර ඉන්න ඕන කියලා... දැන් හිතපන් ලංකාවේ ශක්තිමත් විපක්ශයක් නෑනේ හැම වෙලේම වගේ... එහෙම තියේ නම් තමා ආණ්ඩුවක් පිස්සු කෙලිම අඩු වෙන්නේ.. පොඩ්ඩක් හිතල බලන්න ඉතින් මේ දේවල්..
     
    • Like
    Reactions: Bizzare_Art

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මගේ මාම කෙනෙක් ඉන්නවා වානේ සංස්ථාවේ වැඩ කලේ..දැන් රිටය.. අමු ජෙප්පා..යුක්‍රේන් වලට ගහනවා කිව්වම පොරට මාර හැපි...පරණ මිනිස්සු රශියාවට මාර ආදරෙයි... ඒ මිනිස්සු කියන්නේ රශියාව හැමදම ඇමරිකාව එක්ක කරට කර ඉන්න ඕන කියලා... දැන් හිතපන් ලංකාවේ ශක්තිමත් විපක්ශයක් නෑනේ හැම වෙලේම වගේ... එහෙම තියේ නම් තමා ආණ්ඩුවක් පිස්සු කෙලිම අඩු වෙන්නේ.. පොඩ්ඩක් හිතල බලන්න ඉතින් මේ දේවල්..
    Then- Russia fought against Hitler.
    Now- Russia is fighting for Hitler
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    😜බොරුනොදා හිටපන්. ඇපල් ෆෝන් එක නැත්නම් චීන්නුන්ට උන්හේ අම්මා තාත්තා නැති වුණාට වඩා අමාරුයි.
    don't you know? apple shits also made in China