මගේ මාම කෙනෙක් ඉන්නවා වානේ සංස්ථාවේ වැඩ කලේ..දැන් රිටය.. අමු ජෙප්පා..යුක්රේන් වලට ගහනවා කිව්වම පොරට මාර හැපි...පරණ මිනිස්සු රශියාවට මාර ආදරෙයි... ඒ මිනිස්සු කියන්නේ රශියාව හැමදම ඇමරිකාව එක්ක කරට කර ඉන්න ඕන කියලා... දැන් හිතපන් ලංකාවේ ශක්තිමත් විපක්ශයක් නෑනේ හැම වෙලේම වගේ... එහෙම තියේ නම් තමා ආණ්ඩුවක් පිස්සු කෙලිම අඩු වෙන්නේ.. පොඩ්ඩක් හිතල බලන්න ඉතින් මේ දේවල්..