Natural disaster @Badulla

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
අපොයි මාර අපරාදයක් නෙ වෙලා තියෙනෙ..බදුල්ලෙ ගොඩක් අය දැන් එලකිරි එකෙ ඉන්නව නෙ..දැන ගන්න ලැබුන එකත් ලොකු දෙයක්...මම හාලිඇල.හැබයි දැන්නම් ඉන්නෙ ඕමාන්.....:):):)

මම හිගුරුගමුවේ :)

තවත් බදුල්ලේ කට්ටිය :D:D
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉක්මනට හොඳ තැනකට යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
    :(:(:(:(:(:(:(:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ දවස්වල තියෙන වර්ෂාව හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ සිදු වූ නායයෑම් වලදී නිවසකට සිදු වූ හානිය .
    05022011159.jpg

    ගෙදර කට්ටිය ඉන්න තාවකාලික නිවස.
    මචන් මේ උබලයි ගෙදර නෙමෙයි නෙ:rofl:
    මාර වැඩෙ කියන්නෙ 2012 එකෙ වගෙ වැඩනෙ බන් වෙන්නෙ:(:shocked: