Natural Disasters & Knowledge In the Final Days

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබ වගේ අපිත් ඔවා විශ්වාස කරා සමහර අය ඔය දවස එන කල් කට ඇරගෙන බලාගෙන හිටියා හරි ආසාවෙන්. ආගම් බිහිකලේ මිනිසුන් සහා කාල් මාක්ස්ට පරිදි දනවාදයෙන් මිරිකෙන දුභල ජනයාට යම් බොරු බලාපොරොත්තුවක් දෙන්න.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔබ වගේ අපිත් ඔවා විශ්වාස කරා සමහර අය ඔය දවස එන කල් කට ඇරගෙන බලාගෙන හිටියා හරි ආසාවෙන්. ආගම් බිහිකලේ මිනිසුන් සහා කාල් මාක්ස්ට පරිදි දනවාදයෙන් මිරිකෙන දුභල ජනයාට යම් බොරු බලාපොරොත්තුවක් දෙන්න.

    ඔබ වගේ අපිත් ඔවා විශ්වාස කරා සමහර අය විප්ලවේ එන කල් කට ඇරගෙන බලාගෙන හිටියා හරි ආසාවෙන්. මාක්ස්වාදය බිහිකලේ මිනිසුන් අවිද්‍යාවෙන් සහ ලෝභයෙන්, ද්වේශයෙන්,මෝහයෙන් පෙලෙන දුභල ජනයාට යම් බොරු බලාපොරොත්තුවක් දෙන්න.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති

    මචන් සිරජ පොඩි කාලේ ඉදලා දෙව සංකල්පෙ අපේ ඔලුවලට දැම්මාම ඔහොම දෙවල් වෙනවා, මම ඔකෙන් අයින් ඔනෙත් ගොඩාක් අමාරුවෙන් ඒ පිලිබදව විස්තර කරන්නම් හැකිවුනොත් ඉදිරියෙදි.

    මෙහෙම දෙයක් තියෙනවා අපි නුඕ සැම දෙනාගෙම එනම් අපෙ මොළය පිලිගන්නේ එයා පිලිගෙන තිබු දෙවල් ගොඩාක් වෙලාවට ඉන් මිදෙන එකනම් ලෙසි නැහැ. මැදට අවොත් විතරයි අවිදාවෙන් ගෙඩ යන්න පුලුවන් නැතිනම් මිතායාවෙන්ම අපි මිය යනවා.

    එක් පක්ශයක් පමණකට කොතරම් ඇරියත් සමහරු කඩේ යන්නේ ඔය තියරිය නිසයි.
     
    46283482_767473703591501_5137407294111219712_n.jpg
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් සිරජ පොඩි කාලේ ඉදලා දෙව සංකල්පෙ අපේ ඔලුවලට දැම්මාම ඔහොම දෙවල් වෙනවා, මම ඔකෙන් අයින් ඔනෙත් ගොඩාක් අමාරුවෙන් ඒ පිලිබදව විස්තර කරන්නම් හැකිවුනොත් ඉදිරියෙදි.

    මෙහෙම දෙයක් තියෙනවා අපි නුඕ සැම දෙනාගෙම එනම් අපෙ මොළය පිලිගන්නේ එයා පිලිගෙන තිබු දෙවල් ගොඩාක් වෙලාවට ඉන් මිදෙන එකනම් ලෙසි නැහැ. මැදට අවොත් විතරයි අවිදාවෙන් ගෙඩ යන්න පුලුවන් නැතිනම් මිතායාවෙන්ම අපි මිය යනවා.

    එක් පක්ශයක් පමණකට කොතරම් ඇරියත් සමහරු කඩේ යන්නේ ඔය තියරිය නිසයි.

    මම නම් කඩේ යන්නෙ නෑ මචන් ඇත්ත හැටි සැටි කියල දෙනවා මිසක් :)
    උබ ඉස්සර ඉස්ලාම් ද .?