Natural Text to Speech දන්නවද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    හොදම natural voice එකක් ගන්න පුලුවන් text to speech softwares or voice packs මොනවද බන් :oo:
     

    Cyper

    Well-known member
  • Mozilla ගෙ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් යනවා DeepSpeech කියල. ඩෙවලොප් වීගෙන යන හින්ද සාර්ථකයි කියල හිතෙනවා. මේතන examples ටිකක් තියෙනවා https://github.com/mozilla/DeepSpeech-examples
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,871
    5,066
    113
    Pandora
    කොහොමත් Text to Speech එකකින් natural voice එකක් බලාපොරොත්තු වෙන්ට බෑ බන්