****\\\Nature Travel 02- මරේ වතුයාය (Fishing Hut)///****

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මම අැහුෙව බං වොෂ් රූම්වල රන් බලන සීන් ඒහෙම නෑනේ නේද. කතරගම ගිහින් උනා ඒහෙම සීන් 1ක්

    oha chalet wage thiyena hotel wala oka hugak wenawa ban. :angry::angry:
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    නියමයි .
    කාලයක් ඕක අත ඇරල දාලා වගේ තිබ්බ නේද ? දැන් හොඳයිද?
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama anthimata Fishing Hut giye me awurudde February wala. Apen passe meke rates wadi karala tibba habayi cottages wala renovations karanawa kiwwa. Yanawanam hodama kaale Jan to April. Reata nam patta seethalayi. Podi aya ehema geniyanawanam climate ekata ready wela yanna. Paara nam echchara hoda naha, ground clearance tiyana vehicle ekak thamayi hoda. Othanin thamayi Rajamale paara tiyenne siripade ta. e kiyanne siripade naginna tiyana dura aduma paarawal walin ekak. Apita welawa tibbe naha habayi baagayak witara gihin apahu harila awa.
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    එළ
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට ලස්සනයි..:love:
    මචන් ගණන් එහෙමත් ටිකක් විස්තර ඇතුව දානවද..
    එහෙම උනොත් ගොඩක් අයට වැදගත් වෙයි..:cool:

    +Rep​