බත්තුළුඔය පාරෙන් සිරිපාදෙට

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    We stayed at the Fishing hut for three days sometime ago. The caretaker organised some villagers to take us to the Adam's Peak from there. It's not very far from there. They even organised a hand tractor from the Fishing Hut to some close point to the summit. But they only took the ladies, children and those who didn't eat meat or had drinks. :oo:
     
    • Like
    Reactions: Walter White

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    දැන් බන් දැක්කෙ..කාලෙකට පස්සේ නේ..නියම ගමන මචන්.වතුර අඩුයි වගේ නේද.

    photo 50 කින් නං ගිය ගමනක් කවර් කරන්න බෑනේ බන්..මාර අමාරුවක වැටෙන්නෙ.

    මේ කරදර ඉවර උනාම තවත් මේ වගේ ගමන් පරිස්සමට ගිහින් ඇවිල්ල පුළුවන් වෙලාවට මේකේ දාහන් අපිටත් බලන්න..
     
    • Like
    Reactions: Walter White

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්... මුලු ගමනටම කොච්චර වෙලා වගේ ගියාද??? පාර පෙන්නන්න එක්කෙනෙක් අරගෙනද ගියේ?? :unsure: :unsure:
     
    • Like
    Reactions: Walter White

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුපිරි බ්‍රෝ... කලෙකින් සිරාම ත්‍රෙඩ් එකක්.. (y)(y)(y)(y)(y)(y)

    බත්තුලු ඔය පැරඩයිස් ඇල්ල පාර නේද ඔය , ඕකෙම ෆිශින් හට් ඉදලා එද්දි දෙකට බෙදෙන තැන "y" හන්දියෙන් දකුනට තියෙන පාර දියඇලි අත්ත පාර ... (ඒක පැරඩයිස් ඉදන් යද්දි හම්බෙන වතුර පාර ලගට වැටෙන්නෙ )
    ඒ පාර පැරඩයිස් වලට වඩා පොඩ්ඩ්ක් අමාරුයි . 😊😊😊

    අපි ගිය වාරේ යද්දි ඔයිට වඩා වතුර තිබ්බා, පැරඩයිස් ඇල්ලටත් වඩා ඊට කලින් එක නගින්නතමා පොඩ්ඩක් ගේමක් තිබ්බෙ :yes: :yes:

    තවත් එකක් එනකන් බලන් ඉන්නවා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    We stayed at the Fishing hut for three days sometime ago. The caretaker organised some villagers to take us to the Adam's Peak from there. It's not very far from there. They even organised a hand tractor from the Fishing Hut to some close point to the summit. But they only took the ladies, children and those who didn't eat meat or had drinks. :oo:

    The most common route is Sadagala thenna route starts near Rajamale estate (2-1km from fishing hut ). I think you are talking about this one .
    the baththulu oya path is going through the water way. It is dangerous for ladies and children. there is no proper road
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    අඩේ ඔයාගේ ත්‍රෙඩ් නැතුව එලකිරිය පාලුයි.ඉඩ ලැබෙන විදියට එලකිරියට ඇවිත් පලයන්කෝ.
    ඒක නෙමෙයි ඔයා ගිහින් තියනවද හිනිදුම කන්ද කියන එකට ??
     
    • Like
    Reactions: Walter White