Naviforce ඔරලොසු හොදයිද?

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    මට නාවී ෆොෆ් ඔරලොසුවග් ගන්න වුවමනාවක් තියනව. එත් ගොඩක් අය කියනව පාවිච්චියට එච්චර හොද නැ කියල. එත් සමහර මගෙ යාලුවොම ගත්ත එව තියනව අවුරුද්දක් දෙකක් ගිහිනුත් අලුත් පිට තියනව.

    ගෙන්නන උන්ගෙන් ඇහුවම උනුත් කියනව එහෙම අවුල් ෆීඩ්බැක් ඇවිල්ලත් නැ කියල උන්ට.

    කවුරු හරි නාවීෆොස් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? නැත්තන් වෙන රෙකමන්ඩ් කරන බ්‍රැන්ඩ් එකක් තියනවද?

    පහල තියෙන්නේ අවුරුදු 2-3 කට කලින් හම්බ වුන එකක්. එකෙත් වටෙට ඩොට් ඩොට් ආව. මෙහෙ ලොකල් සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කියුවේ මේක ඔරිගිනල්ම නෙමෙයි කියල.

    උපදෙස් අවශ්ය මොහොමතයි මේ.

    55f21081-1703-436d-9502-e37e34be06d2.jpg
     
    • Like
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම එකක් ගත්ත. දැනට අවරුදු තුනකට වගේ කලින්. මාස 4 න 4ට වගේ බැටරි දාන්න උනා. එපාම උනා මට නම්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට නාවී ෆොෆ් ඔරලොසුවග් ගන්න වුවමනාවක් තියනව. එත් ගොඩක් අය කියනව පාවිච්චියට එච්චර හොද නැ කියල. එත් සමහර මගෙ යාලුවොම ගත්ත එව තියනව අවුරුද්දක් දෙකක් ගිහිනුත් අලුත් පිට තියනව.

    ගෙන්නන උන්ගෙන් ඇහුවම උනුත් කියනව එහෙම අවුල් ෆීඩ්බැක් ඇවිල්ලත් නැ කියල උන්ට.

    කවුරු හරි නාවීෆොස් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? නැත්තන් වෙන රෙකමන්ඩ් කරන බ්‍රැන්ඩ් එකක් තියනවද?

    පහල තියෙන්නේ අවුරුදු 2-3 කට කලින් හම්බ වුන එකක්. එකෙත් වටෙට ඩොට් ඩොට් ආව. මෙහෙ ලොකල් සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කියුවේ මේක ඔරිගිනල්ම නෙමෙයි කියල.

    උපදෙස් අවශ්ය මොහොමතයි මේ.

    View attachment 212305
    ඔය ජරාව ගන්න එපා. Swiss ඕනෙ නම් Tissot, Hamilton ගන්න. ගාන අඩුයි. Quality හොඳයි. Japanese ඕනෙ නම් Seiko, Citizen, Casio ගන්න. Quality hoday. ගාන අඩුයි. Chinese ඕනෙ නම් aliexpress එකෙන් San Martin ගන්න. Swiss or Japanese movements එක්ක එන්නේ. හොඳටම හොඳයි material and finishing අතින්. සමහර Swiss or Japanese ඒවාට වඩා හොඳයි. ඔච්චර options අඩුවට තියන එකේ Chinese ජරාව ගන්න එපා.