මට නාවී ෆොෆ් ඔරලොසුවග් ගන්න වුවමනාවක් තියනව. එත් ගොඩක් අය කියනව පාවිච්චියට එච්චර හොද නැ කියල. එත් සමහර මගෙ යාලුවොම ගත්ත එව තියනව අවුරුද්දක් දෙකක් ගිහිනුත් අලුත් පිට තියනව.
ගෙන්නන උන්ගෙන් ඇහුවම උනුත් කියනව එහෙම අවුල් ෆීඩ්බැක් ඇවිල්ලත් නැ කියල උන්ට.
කවුරු හරි නාවීෆොස් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? නැත්තන් වෙන රෙකමන්ඩ් කරන බ්‍රැන්ඩ් එකක් තියනවද?
පහල තියෙන්නේ අවුරුදු 2-3 කට කලින් හම්බ වුන එකක්. එකෙත් වටෙට ඩොට් ඩොට් ආව. මෙහෙ ලොකල් සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කියුවේ මේක ඔරිගිනල්ම නෙමෙයි කියල.
උපදෙස් අවශ්‍ය මොහොමතයි මේ.