ඔය 3D නේ දාගන ඉන්නේ... ඕක 2D දාගනින්
අන්තිමට අප්ඩේට් කරපු මැප් එක තියෙන්නේ
Android Phone/Tab/ Android Car setup වලට Navitel 9.6.61 මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view
මාස 4කට කලින් ( 21_02_16) අප්ඩේට් කරපු මැප් එක මෙන්න SriLanka_OSM_21_02_16.nm3
https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web
ඕනේ නම් කියපන් අලුත් එකක් හොයලා දෙන්නම්
මේවත් බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1696697
http://www.elakiri.com/forum/showthread.php?t=1695633
![]()
![]()
![]()
![]()




අඩෝ ඩේෂී උඹෙන් බලාගෙන තමයි මචං යන්තං අටෝ ගත්තේ ඕක ටැබ් එකේ.
කියපන්කෝ දැනට දාලා තියෙන වර්ෂන් එකට නිකම්ම මැප් එක කොපි කලොත් හරිද? කෙල්ල සිංහලෙන් කියන එක හරියයිද? මේ විදිහට නම් මැප් එක පට්ට
රෙප් +
උඹේ ප්‍රශ්නය පැහැදිලි මදි
උඹ දැන් නෙවිටෙල් දාලා ඒකට මැප් එකත් දාලද තියෙන්නේ?
නැත්නම් නෙවිටෙල් ඉන්ස්ටෝල් කළාට පස්සේ මැප් එක දාන හැටිද අහන්නේ?
නැත්නම් ඔය දෙකම දාගන ඉන්නේ, ඊට පස්සේ සිංහල වොයිස් දාගන්න හැටිද අහන්නේ...?
කලින් කියලා තිබ්බ විදිහට ඔක්කොම දාගෙන තියෙන්නේ. වර්ෂන් එක 9.5.30
මැප් එකත් දා ගත්තා සිංහලත් දා ගත්තා . හැබැයි පේන්නේ ඔය විදිහට. සිංහලත් තිතටම කියවෙන්නේ නැහැ . ඔය මැප් එක දැම්මම හරියයිද නැත්තම් මුල ඉදන් ඔක්කොම දා ගන්න වෙයිද?