Navitel_වලට_සිංහල_වොයිස්_දැමීම

StillStanding

Member
Feb 20, 2016
491
62
0
කලින් එකේ මට මතකයි කොල්ලෙක්ගෙ වොයිස් එකින් එක මකලා කට්ටිය කුණුහර්ප දැම්මා. වාහනේ යද්දි "මීටර් 10ක් ගිහින් වමට හුක^ය" වගේ ඒවා යනවා :lol:
 

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    සිරාවටම තියනවා මචන් හෙටා ගෙදර ගිහින් බාගෙන දාල බලනවා, උඹේ මහන්සියට දෙන්න පුළුවන් බුම්ප් එකක් දැනට
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කලින් එකේ මට මතකයි කොල්ලෙක්ගෙ වොයිස් එකින් එක මකලා කට්ටිය කුණුහර්ප දැම්මා. වාහනේ යද්දි "මීටර් 10ක් ගිහින් වමට හුක^ය" වගේ ඒවා යනවා :lol:

    :lol::lol:
     

    Palihawadana1990

    Well-known member
  • මචන් මේ මැප් එක නම් පට්ට මචන්.... මම මෙච්චර කල් පාවිච්චි කරේ හියර් මැප් එක... එකට වඩා මේක පට්ට....

    මචන් මට ඕමන් මැප් එකයි, ඩුබායි මැප් එකයි, ඕස්ට්‍රේලියාවේ මැප් එකයි හොයල දියන්කෝ.... ප්ලීස් මචන්....ලොකු උදවුවක්....