Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    Make Sinhala voice Nam enne ne mama Parana version eke Nam Sinhala voice dagenaa tibba meke try Kara harigiye ne..
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    ක්‍රම 4ක් තියනවා.

    1) මරදාන station එක මැප් එකෙන් හොයලා එතන touch කරලා go කියලා දෙන්න පුළුවන්.

    2) Find > By Address වලින් මරදාන search කරලා මරදානට ගිහින්, ඊට පස්සේ Find > Nearest Places > Current Location වලින් අවට තියන Station සර්ච් කරලා go දෙන්න පුළුවන්.

    3) මැප් එකෙන් මරදාන හොයලා ඒ හරියේ තැනක touch කරලා ඒ touch කරපු තැන අවට station හොයන්න පුළුවන් Find > Nearest Places > Cursor අරගන

    4) Google මැප් එකෙන් මරදාන ස්ටේෂන් එකේ coordinates හොයාගන (PC එකෙන් නම් right click කරලා whats here අරගන හෝ ෆෝන් එකෙන් නම් ටච් කළාම එන coordinates) ඒ දශමස්ථාන සහිත coordinates ටික waypoint එකකට දාලා (Find> Waypoints> Add Waypoints) හරියටම එතනට යන්නත් පුළුවන්.

    Elaz machan...........:):):cool::cool::cool::cool:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    0409~Jane athule thiyena okkoma delete karapan itapasse sinhala voice wala .spx file okkoma ekata dapan echcharai

    ehema karata hariyanne ne ban..step by step kiyanawada replace karana wade karanne pc ekenda? voices kiyana zip file eka pc ekata copy karalada karanne nethnam direct phone ekenmada? mona softwere ekenda wade karanne mama hitanne file type eke case ekak tiyenne
     
    Last edited:

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    machanla adu ganata vehicle ekata fix karana unit ekak dannawada???
    ebay or aliexpress
    meka daganna unit ekak gannai oni
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Make Sinhala voice Nam enne ne mama Parana version eke Nam Sinhala voice dagenaa tibba meke try Kara harigiye ne..
    Mat sinhala voice wada nahane...aye Jane english eka download karanna thama enne
    kohomada damme kiyannako... download wenne RAR file ekak...habai kalin thibbe zip file ekak...okkoma wenas karala baluwa wada naha... android 4.4.4
    komada sinhala hadagatte kiyannako..

    මේ තියෙන්නේ Navitel 9.6 වලට සිංහල වොයිස් දාපු විදිහ.
    කිසි අවුලක් නැතුව වැඩ කළා
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697

    අලුතෙන් Navitel 9.8, Navitel 9.9 වලට මම check කරන්නේ නැතුව එහෙම්මම දැම්මේ.
    අලුත් Version වල Voice files තියන විදිහ ටිකක් වෙනස්. ෆෝල්ඩර් එක ඇතුලේ zip ෆයිල් එකක් දාලා ඒක ඇතුලේ ආයේ ෆෝල්ඩර් එකක spx ෆයිල් ටික තියෙන්නේ.

    ෆයිල් ටික අරන් අපි zip කරලා දැම්මට හරියන්නේ නෑ. zip කරන විදිහේ මොකක් හරි වෙනසක් තියනවා

    උදාහරණයක් විදිහට අපි English Voice pack එක ඩවුන්ලෝඩ් කළාම එන zip ෆයිල් එකයි, ඒක unzip කරලා ආපහු zip කලාම එන ෆයිල් එකේ සයිස් එකයි වෙනස්

    ඒ නිසා ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එක unzip කරලා ආයේ zip කරලා දැම්මට හරියන්නේ නෑ

    අපේ සිංහල වොයිස් ෆයිල් වල අවුලක් නෑ. ඒ ටික සිම් කරන විදිහේ තමයි අවුල තියෙන්නේ

    මම ඒ ටික හදන්න ට්‍රයි කරන්නම්
     
    Last edited:

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy

    Ela.... maath oya thiyana ekama unzip karala sinhala tika replace karala aye zip karala try kara.... ethule thiyana original zip eka thiyenne "voices" kiyala namakin..... link eken download wena eka ee namata rename kararh RAR hinda detect kare naha....... RAR eka zip ekakata maru karama voice select karanna puluwan e unaata mokuthma ahune naha :(