Eth bn navy ekata podi ari responsibility ekk tynwa bnLow intelligent demalu neda?? Ehenm awlk na bnz.
Eth bn navy ekata podi ari responsibility ekk tynwa bnLow intelligent demalu neda?? Ehenm awlk na bnz.
එහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය
ඔයා කියන විදියට මානුශියව බලන්න ඕක එම්බසියක් , රතු කිරුස කැම්ප් එකක්වත් නෙමෙයි.ubala okkoma kiyanawa Navy eka monawa karannada unta Civil neethiya ekka deal karanna ba kiyala.. on the surface, ow eka aththa
habai oya situation eka oita wada hodata unta manage karaganna thibba. Civilian kenek unge lagata udaw illagena awama, e yakata gahala elawana ekada mulinma wenna ona? unta thibba ehenam e welawema immediately polisiyata inform karanna. e karala ara minissunwa temporarily athulata hari aragena protect karanna. unwa maranna apu ewun nikan hari unge gate eka breach karoth kisi ginnak nathuwa fire karanna or wena action ekak ganna puluwan. navy ekata favourable wenna situation eka manipulate karaganna thibba
yako ohomawath hithanna bari nam ban mun kohomada war ekak kare? othana nam yudde karapu ewun nathuwa athi. lagadi awa hawo inne. oya wage situation thinking ekak na kiyanne monawada ban munta ethakota oya koti ganan wiyadam karala dena training..
Yako api badu gewanne mktd ehenmඔයා කියන විදියට මානුශියව බලන්න ඕක එම්බසියක් , රතු කිරුස කැම්ප් එකක්වත් නෙමෙයි.
හිතහන් ඔය වගේ රංගනයක් දාගෙන ඇවිල්ලා ඔය කියන ලෙස අස්සට අරන් බොම්බයක් බ්ලාස්ට් කරගත්තොත් හරි ඉන්ටෙල් ගැදරින් එකක් හරි කරොත් අපේ ජාතික ආරක්ශාව ලෙප්ට් .
හමුදා වලට මානුශියව හිතන්න බෑ ඒම නිසා තමා සිවිල් බලය නොදි අණ මත ක්රියාත්මක වෙන්නේ . ඔන්න යුද්ධයක් ආත්මෙක නොතිබුණ රටක ඕම කරයි දැනුම අඩු නිසා , අපි මේ අවුරුදු ගනන් යුද්ධ කරලා බොම්බ කාල සුවිසයිඩ් උන් එක්ක හැප්පිලා පාරේ ගැනී මිනිහෙකුයි අඩාගෙන ආවම අස්සට ගන්නේ නෑ ලොවෙටු. කොටින්ම හිටන් ඉන්නවත් බෑ කැම්ප් එකක් ගාව උන් එලවනවා. ඔයා එම කතා කරන්න එපා අපේ නායකයෝ තාම පණ රැකගෙන ඉන්නේ ත්රිවිද හමුදාව නිසා ඔයා ජිවත් වෙන්නේ ත්රිවිද හමුදාව නිසා කරුණාකරලා ඒ කල ගුණ සලකන්න
බදු ගෙවන්නේ රටේ සංවර්ධනයටනේYako api badu gewanne mktd ehenm
නාවික හමුදාව තියෙන්නේ සාංග්රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්රභූ ආරක්ශාව සපයනවා පමණයි
පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා
වෙඩි තියන් නැතුව පොල්ලෙන් ගහපු එක හොදයි . නැත්තම් එයාලට පුලුවන් වෙඩි තියන්න ආරක්ශාව පතා . පිස්සු බල්ලො වගේ ඇවිත් දෙමලෙන් කෑගහලා අඩලා කැම්ප් එක අස්සට පනින්න හැදුවම බලෙන් මෛත්රී කරන්නද කියන්නේpollak aran gahana ekada ban හරි දේ??
වෙඩි තියන් නැතුව පොල්ලෙන් ගහපු එක හොදයි . නැත්තම් එයාලට පුලුවන් වෙඩි තියන්න ආරක්ශාව පතා . පිස්සු බල්ලො වගේ ඇවිත් දෙමලෙන් කෑගහලා අඩලා කැම්ප් එක අස්සට පනින්න හැදුවම බලෙන් මෛත්රී කරන්නද කියන්නේ
ඌ දෙමලෙන් කිව්වම අපේ උන්ට තේරෙන්න නැති වෙන්න ඇති . ආතල් දෙන්න ආපු හිපාටුවෝ කියලා හිතන්න ඇති .yako ara manussaya awilla thiyenne bera ganna kiyagena, ekata me ponnayo pollan gahala pannala
comments :
Kadulu Ganthera
හරි නේ ඉතින් .. යුද්දෙ කරපු මිනිස්සු සේරම වගේ දැන් විශ්රාමිකය්..නැත්නම් ඔෆිස්වල ... මේ ඉන්නෙ නිකං සොකඩස් ල![]()
Jhonathan Rajapakshe
නාවික ..හමුදාව..රජයෙ..හමුදාවකි...බදු..මුදලෙන්...වැටුප්..ගන්න..එදා..රාජකීය...හමුදාවට..මොකද..මෙ..වෙන්නෙ... .පොදු..ජනතාව ..ආරක්සා..කිරිම..ඔවුන්ගෙ..වග..කීමකි....ජනපති..තුමනි..ඔබගෙ..අවදානය..පිනිසයි
Ehemai kiyala pollen gahanawada yakoඌ දෙමලෙන් කිව්වම අපේ උන්ට තේරෙන්න නැති වෙන්න ඇති . ආතල් දෙන්න ආපු හිපාටුවෝ කියලා හිතන්න ඇති .
අපි ඕම කරන් නැත්තේ කාටද . අපි කොයි වෙලාවෙද ගහ මරාගන් නැත්තේ . ඒ අපේ හැටි . එතන උන් නේවි එකේ මොරාල් එක පෙන්නුවේEhemai kiyala pollen gahanawada yako
rata kese wethath ; forces wala un nm සංවර්ධනය wenwaබදු ගෙවන්නේ රටේ සංවර්ධනයටනේ
එමනේ ගහලා තියෙන්නේ දැකලා නැද්ද![]()
හොදයි නේ බන් . ජාතික ආරක්ශාව වැඩි වෙයිrata kese wethath ; forces wala un nm සංවර්ධනය wenwa
ubala wage ewun hamudawata noya gedarata wela inne ona okai.. danna pukak katha karahanඔයා කියන විදියට මානුශියව බලන්න ඕක එම්බසියක් , රතු කිරුස කැම්ප් එකක්වත් නෙමෙයි.
හිතහන් ඔය වගේ රංගනයක් දාගෙන ඇවිල්ලා ඔය කියන ලෙස අස්සට අරන් බොම්බයක් බ්ලාස්ට් කරගත්තොත් හරි ඉන්ටෙල් ගැදරින් එකක් හරි කරොත් අපේ ජාතික ආරක්ශාව ලෙප්ට් .
හමුදා වලට මානුශියව හිතන්න බෑ ඒම නිසා තමා සිවිල් බලය නොදි අණ මත ක්රියාත්මක වෙන්නේ . ඔන්න යුද්ධයක් ආත්මෙක නොතිබුණ රටක ඕම කරයි දැනුම අඩු නිසා , අපි මේ අවුරුදු ගනන් යුද්ධ කරලා බොම්බ කාල සුවිසයිඩ් උන් එක්ක හැප්පිලා පාරේ ගැනී මිනිහෙකුයි අඩාගෙන ආවම අස්සට ගන්නේ නෑ ලොවෙටු. කොටින්ම හිටන් ඉන්නවත් බෑ කැම්ප් එකක් ගාව උන් එලවනවා. ඔයා එම කතා කරන්න එපා අපේ නායකයෝ තාම පණ රැකගෙන ඉන්නේ ත්රිවිද හමුදාව නිසා ඔයා ජිවත් වෙන්නේ ත්රිවිද හමුදාව නිසා කරුණාකරලා ඒ කල ගුණ සලකන්න
හමුදාවට ගිහින් වැඩක් නෑනෙ බන් යුද්ධයක් නැතුව.ubala wage ewun hamudawata noya gedarata wela inne ona okai.. danna pukak katha karahan
ai yudde thibba kale hamudawata giyada uba?හමුදාවට ගිහින් වැඩක් නෑනෙ බන් යුද්ධයක් නැතුව.
දන්න පක ගැන තමා කතා කරේ උබලට මේවා ඉතින් අපි කියනකොට අවුල් ඔවර් තින්කින් දගලනා වෙන්න එපා .

මම ග්රාම ආරක්ශක සභාවේ හිටියාai yudde thibba kale hamudawata giyada uba?![]()
තිබ්බ හොදම ආකාරයට එක පාලනය කලා . අදාල නැති රාජකාරි නොකල යුතුයි . ට්රෙනිග් දෙන්නේ යුද්ධ කරන්න , රටේ ජාතක ආරක්ශාව වැඩි කරන්නkisima over thinking ekak na. civil iussues walata interfere karanna unta permissions na. habai unta oka handle karanawa nam oita wada handle karanna thibbe. ohoma ekakwath hithala karaganna bari gon pagayalawa train karawanna awuruddata million da billion da ganan defence budget ekak maintain karanna labbatada yako api 36%+ taxes gewanna ona?
බැරිනම් අවුරුදු 30 යුද්ධයක් කරන් නෑ , පැරදෙනවනේohomawath deyak hithala karaganna bari un yuddama karai![]()