Navy එකෙන් වඩුක්කෝට්ටේ අඹු-සැමි යුවළකට කළ අපරාධය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙනං ඇයි දැන් මුන්ව නඩත්තු කරන්න බදු සල්ලි ගෙවන්නේ අපි ?
    කෝස්ට් ගාර්ඩ් සුළු පිරිස තියල අනිත් උන්වයි යුද්ද හමුදාවයි විසිරුවා හැරිය යුතුය

    නේවි හු*න්නො ඉන්නේ අරගලයක් උනොත් රාජපක්ෂලා රකින්න 🤣
     
    • Like
    Reactions: tilvin-silva

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ubala okkoma kiyanawa Navy eka monawa karannada unta Civil neethiya ekka deal karanna ba kiyala.. on the surface, ow eka aththa
    habai oya situation eka oita wada hodata unta manage karaganna thibba. Civilian kenek unge lagata udaw illagena awama, e yakata gahala elawana ekada mulinma wenna ona? unta thibba ehenam e welawema immediately polisiyata inform karanna. e karala ara minissunwa temporarily athulata hari aragena protect karanna. unwa maranna apu ewun nikan hari unge gate eka breach karoth kisi ginnak nathuwa fire karanna or wena action ekak ganna puluwan. navy ekata favourable wenna situation eka manipulate karaganna thibba

    yako ohomawath hithanna bari nam ban mun kohomada war ekak kare? othana nam yudde karapu ewun nathuwa athi. lagadi awa hawo inne. oya wage situation thinking ekak na kiyanne monawada ban munta ethakota oya koti ganan wiyadam karala dena training..
    ඔයා කියන විදියට මානුශියව බලන්න ඕක එම්බසියක් , රතු කිරුස කැම්ප් එකක්වත් නෙමෙයි.
    හිතහන් ඔය වගේ රංගනයක් දාගෙන ඇවිල්ලා ඔය කියන ලෙස අස්සට අරන් බොම්බයක් බ්ලාස්ට් කරගත්තොත් හරි ඉන්ටෙල් ගැදරින් එකක් හරි කරොත් අපේ ජාතික ආරක්ශාව ලෙප්ට් .

    හමුදා වලට මානුශියව හිතන්න බෑ ඒම නිසා තමා සිවිල් බලය නොදි අණ මත ක්‍රියාත්මක වෙන්නේ . ඔන්න යුද්ධයක් ආත්මෙක නොතිබුණ රටක ඕම කරයි දැනුම අඩු නිසා , අපි මේ අවුරුදු ගනන් යුද්ධ කරලා බොම්බ කාල සුවිසයිඩ් උන් එක්ක හැප්පිලා පාරේ ගැනී මිනිහෙකුයි අඩාගෙන ආවම අස්සට ගන්නේ නෑ ලොවෙටු. කොටින්ම හිටන් ඉන්නවත් බෑ කැම්ප් එකක් ගාව උන් එලවනවා. ඔයා එම කතා කරන්න එපා අපේ නායකයෝ තාම පණ රැකගෙන ඉන්නේ ත්‍රිවිද හමුදාව නිසා ඔයා ජිවත් වෙන්නේ ත්‍රිවිද හමුදාව නිසා කරුණාකරලා ඒ කල ගුණ සලකන්න
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Yako api badu gewanne mktd ehenm
     
    • Like
    Reactions: tilvin-silva

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාවික හමුදාව තියෙන්නේ සාංග්‍රාමික ආරක්ශාව සපයන්න පමණයි . සිවිල් ආරක්ශාව සැපයිම වගකීමක් නොවේ . ආ තව ප්‍රභූ ආරක්ශාව සපයනවා පමණයි
    පොලිසියට දැනුම් දීලා තියානවා හරි දේ කරලා තියනවා

    pollak aran gahana ekada ban හරි දේ??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    pollak aran gahana ekada ban හරි දේ??
    වෙඩි තියන් නැතුව පොල්ලෙන් ගහපු එක හොදයි . නැත්තම් එයාලට පුලුවන් වෙඩි තියන්න ආරක්ශාව පතා . පිස්සු බල්ලො වගේ ඇවිත් දෙමලෙන් කෑගහලා අඩලා කැම්ප් එක අස්සට පනින්න හැදුවම බලෙන් මෛත්‍රී කරන්නද කියන්නේ
     
    • Like
    Reactions: kasun090354t

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙඩි තියන් නැතුව පොල්ලෙන් ගහපු එක හොදයි . නැත්තම් එයාලට පුලුවන් වෙඩි තියන්න ආරක්ශාව පතා . පිස්සු බල්ලො වගේ ඇවිත් දෙමලෙන් කෑගහලා අඩලා කැම්ප් එක අස්සට පනින්න හැදුවම බලෙන් මෛත්‍රී කරන්නද කියන්නේ

    yako ara manussaya awilla thiyenne bera ganna kiyagena, ekata me ponnayo pollan gahala pannala
     
    • Like
    Reactions: tilvin-silva

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    yako ara manussaya awilla thiyenne bera ganna kiyagena, ekata me ponnayo pollan gahala pannala
    ඌ දෙමලෙන් කිව්වම අපේ උන්ට තේරෙන්න නැති වෙන්න ඇති . ආතල් දෙන්න ආපු හිපාටුවෝ කියලා හිතන්න ඇති .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    comments :

    Kadulu Ganthera
    හරි නේ ඉතින් .. යුද්දෙ කරපු මිනිස්සු සේරම වගේ දැන් විශ්‍රාමිකය්..නැත්නම් ඔෆිස්වල ... මේ ඉන්නෙ නිකං සොකඩස් ල
    😂

    Jhonathan Rajapakshe
    නාවික ..හමුදාව..රජයෙ..හමුදාවකි...බදු..මුදලෙන්...වැටුප්..ගන්න..එදා..රාජකීය...හමුදාවට..මොකද..මෙ..වෙන්නෙ... .පොදු..ජනතාව ..ආරක්සා..කිරිම..ඔවුන්ගෙ..වග..කීමකි....ජනපති..තුමනි..ඔබගෙ..අවදානය..පිනිසයි

    නේවි එකේ එවුන් දන්නේ ඇතුලෙ ඉන්න කාන්තා නාවිකයන් ට හුකන්න විතරයි බං
     
    • Like
    Reactions: tilvin-silva

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඌ දෙමලෙන් කිව්වම අපේ උන්ට තේරෙන්න නැති වෙන්න ඇති . ආතල් දෙන්න ආපු හිපාටුවෝ කියලා හිතන්න ඇති .
    Ehemai kiyala pollen gahanawada yako
     
    • Like
    Reactions: tilvin-silva

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    අර ගෑනිට මොකද වෙල තියෙන්නේ දැන්. එක කොහේවත් නෑ නේ.

    මොකද උනේ කියලා එලියට එයිනේ. මොකක් හරි අජූත කෙස් එකක් ඇති. හමුදාවේ උන්ට ඔතන කරන්න කියලා කිසිම දෙයක් නෑ. පොලීසියට තරම් බලයක් නෑ. එහෙනම් හදිස්සි නිතියවත් ක්‍රියාත්මක වෙන්න එපැයි. එහෙම තිබ්බ නම් ඇරලා දාන්න තිබ්බ දෙපැත්තටම.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    ඔයා කියන විදියට මානුශියව බලන්න ඕක එම්බසියක් , රතු කිරුස කැම්ප් එකක්වත් නෙමෙයි.
    හිතහන් ඔය වගේ රංගනයක් දාගෙන ඇවිල්ලා ඔය කියන ලෙස අස්සට අරන් බොම්බයක් බ්ලාස්ට් කරගත්තොත් හරි ඉන්ටෙල් ගැදරින් එකක් හරි කරොත් අපේ ජාතික ආරක්ශාව ලෙප්ට් .

    හමුදා වලට මානුශියව හිතන්න බෑ ඒම නිසා තමා සිවිල් බලය නොදි අණ මත ක්‍රියාත්මක වෙන්නේ . ඔන්න යුද්ධයක් ආත්මෙක නොතිබුණ රටක ඕම කරයි දැනුම අඩු නිසා , අපි මේ අවුරුදු ගනන් යුද්ධ කරලා බොම්බ කාල සුවිසයිඩ් උන් එක්ක හැප්පිලා පාරේ ගැනී මිනිහෙකුයි අඩාගෙන ආවම අස්සට ගන්නේ නෑ ලොවෙටු. කොටින්ම හිටන් ඉන්නවත් බෑ කැම්ප් එකක් ගාව උන් එලවනවා. ඔයා එම කතා කරන්න එපා අපේ නායකයෝ තාම පණ රැකගෙන ඉන්නේ ත්‍රිවිද හමුදාව නිසා ඔයා ජිවත් වෙන්නේ ත්‍රිවිද හමුදාව නිසා කරුණාකරලා ඒ කල ගුණ සලකන්න
    ubala wage ewun hamudawata noya gedarata wela inne ona okai.. danna pukak katha karahan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ubala wage ewun hamudawata noya gedarata wela inne ona okai.. danna pukak katha karahan
    හමුදාවට ගිහින් වැඩක් නෑනෙ බන් යුද්ධයක් නැතුව.
    දන්න පක ගැන තමා කතා කරේ උබලට මේවා ඉතින් අපි කියනකොට අවුල් ඔවර් තින්කින් දගලනා වෙන්න එපා .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අඩෝ මුන් එනකොට එකෙක් පාරේ දනගහගෙන වැඳගෙන හිටියනෙ
    උදව් ඉල්ලුවම පොල්ලෙන් ගහල එලවන්න වටින් නෑ මොනා උනත්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    හමුදාවට ගිහින් වැඩක් නෑනෙ බන් යුද්ධයක් නැතුව.
    දන්න පක ගැන තමා කතා කරේ උබලට මේවා ඉතින් අපි කියනකොට අවුල් ඔවර් තින්කින් දගලනා වෙන්න එපා .
    ai yudde thibba kale hamudawata giyada uba? :lol:

    kisima over thinking ekak na. civil iussues walata interfere karanna unta permissions na. habai unta oka handle karanawa nam oita wada handle karanna thibbe. ohoma ekakwath hithala karaganna bari gon pagayalawa train karawanna awuruddata million da billion da ganan defence budget ekak maintain karanna labbatada yako api 36%+ taxes gewanna ona?

    ohomawath deyak hithala karaganna bari un yuddama karai :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ai yudde thibba kale hamudawata giyada uba? :lol:
    මම ග්‍රාම ආරක්ශක සභාවේ හිටියා
    kisima over thinking ekak na. civil iussues walata interfere karanna unta permissions na. habai unta oka handle karanawa nam oita wada handle karanna thibbe. ohoma ekakwath hithala karaganna bari gon pagayalawa train karawanna awuruddata million da billion da ganan defence budget ekak maintain karanna labbatada yako api 36%+ taxes gewanna ona?
    තිබ්බ හොදම ආකාරයට එක පාලනය කලා . අදාල නැති රාජකාරි නොකල යුතුයි . ට්‍රෙනිග් දෙන්නේ යුද්ධ කරන්න , රටේ ජාතක ආරක්ශාව වැඩි කරන්න
    ohomawath deyak hithala karaganna bari un yuddama karai :lol:
    බැරිනම් අවුරුදු 30 යුද්ධයක් කරන් නෑ , පැරදෙනවනේ