Navy එකෙන් වඩුක්කෝට්ටේ අඹු-සැමි යුවළකට කළ අපරාධය

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මම ග්‍රාම ආරක්ශක සභාවේ හිටියා

    තිබ්බ හොදම ආකාරයට එක පාලනය කලා . අදාල නැති රාජකාරි නොකල යුතුයි . ට්‍රෙනිග් දෙන්නේ යුද්ධ කරන්න , රටේ ජාතක ආරක්ශාව වැඩි කරන්න

    බැරිනම් අවුරුදු 30 යුද්ධයක් කරන් නෑ , පැරදෙනවනේ
    "තිබ්බ හොදම ආකාරයට එක පාලනය කලා . අදාල නැති රාජකාරි නොකල යුතුයි . ට්‍රෙනිග් දෙන්නේ යුද්ධ කරන්න , රටේ ජාතක ආරක්ශාව වැඩි කරන්න"
    ow ow oya karala thibbe... ehenam yudde kaleth civilian da terra da kiyala balanne nathuwa waththa wateta fire karanna athi ayyala.

    "බැරිනම් අවුරුදු 30 යුද්ධයක් කරන් නෑ , පැරදෙනවනේ"
    hamadama win kareth nahane. bada yanna kalath thiyanawane..e kanna une terrage strategy eka ape unge stratedy ekata wada hoda una nisane..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    "තිබ්බ හොදම ආකාරයට එක පාලනය කලා . අදාල නැති රාජකාරි නොකල යුතුයි . ට්‍රෙනිග් දෙන්නේ යුද්ධ කරන්න , රටේ ජාතක ආරක්ශාව වැඩි කරන්න"
    ow ow oya karala thibbe... ehenam yudde kaleth civilian da terra da kiyala balanne nathuwa waththa wateta fire karanna athi ayyala.

    ඇත්තටම ගොඩක් වෙලාවට බේර බේර තිබ්බේ නෑ , තියන්නත් බෑ . ලොකේ යුද්ධ වල කොහෙද තෝර බේර බේර තියෙන්නේ
    "බැරිනම් අවුරුදු 30 යුද්ධයක් කරන් නෑ , පැරදෙනවනේ"
    hamadama win kareth nahane. bada yanna kalath thiyanawane..e kanna une terrage strategy eka ape unge stratedy ekata wada hoda una nisane..
    ලයින් එක බ්‍රේක් වෙලා ෆොල් බැක් වෙලා නන්දිකඩලාල් ලෙවල් එකෙන් පැරදුනේ නෑනේ .
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    aruwa elawana eka , aruta gahana eka kohomada hari wenne meke kiyana widihata navy ponnayek gahanne,
    mura pola thiyenne mokatada? goda indan muhuden ena bottu allannada?
    Navy eken fire kalaanam story wenas wenawa. Navy Eka civil cases walata bahin naha.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    හමුදා කඳවුරුවල රැකවරණය පතන අය ඇතුළුව සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ මූලික වගකීම රාජ්‍යයන්ට ඇත.