nawran කාර් ගත්ත නිසා දැන් හැම youtuber ම dropshipping උගන්නනවා

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Screenshot (1113).png



    සල්ලි දීලා ඉගෙන ගන්න එන එවුන්ට ඇත්තටම මාසෙට ලක්ෂයක්වත් හොයන්න පුලුවන් වෙනවනම් කමක් නෑ.එහෙම නැතුව තමන්ගේ ප්‍රසිද්ද චැනල් එක පාවිච්චි කරලා youtubeඑකේ තියන ඩ්‍රොප්ශිපින් පාඩම් ටිකම වමාරලා කෝටිපතියෝ වෙන්න හදනවනම් මේක නීතිය ක්‍රියාත්මක කල යුතු වන්චාවක්.. සල්ලි ගසා කෑමක් .
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කවුරුහරි ආප්ප කඩයක් දැම්මොත් අපේ අනිත් උන් බලන්නේ ඒ ලගින්ම තවත් ආප්ප කඩයක් දාන්න මිසක් අර කලින් කඩෙන් ආප්ප කාලා එන උන්ට තේ කිරි තේ හදලා ගානක් කපාගන්න පුලුවන් කඩයක් නෙවේනේ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Caption eke tiyanawa Americawe Dollar lankawata gena widiya kiyala

    me yana widiyata USA economy crisis eka enna enna darunu wenawa
    eka nisa issaharata poddak balanna oni freelance, dropshipping wala impact eka

    Hodama wede alternative business ideas hithana eka :)
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ithin eke waraddak tiyenawada ban? mokadda waradda kiyapanko eke? ban lankawe ekek deyak karaddi ekata oya wage dewal kiyanna epa. indian ewun, pakistan ewun, bangali karayo thawa ethakota wenath ratawal bara ganaka ewun courses pitin, membership widiyata, mentoship widiyata sell karaddi ai lankwe ekekta e wage deyak karannna bari?
     
    Last edited:

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මාසෙට ලක්ෂ 9ට වඩා හොයන මනුස්සයෙක් ඇයි මෙහෙම රෙජිස්ටර් වෙන්න කීය කීය නිකන් බාල්දුවෙන්නේ :rofl:

    uth ohoma hituwanam uta laksha 9 hoyanna ba..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Me wesa nawa ponnaya mata penna ba

    agriculture gana patan aran dropshipping huttak kiyanawa

    me ponnaya scam karanne

    gahapalla allagena wesita

    oya number walata call gahala recording ekak Dapallako ban
    ko ban video link dapanko
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    හ හා නවා නෙවෙ උගෙ පුන්චි අම්මාගේ පුතා ආවත් ගේම ගහන්නේ මීටරේ තියෙන එකා විතරයි. කරන්න බැරි එකා උගන්නලා හරි මඩිය තර කරගන්නවා. උබයි මායි එකාම මොකක් හරි මැච් එකක් ගහනවා බන් ජීවත් වෙන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ඕවා කෝස් කරලා ඉගෙනගන්න ඕන දේවල් නෙවේ. . ගොඩක් එවුන් ඕක කියලාදීලා ඉවරයි යුටියුබ් එකේ සිංහලෙන්ම තියෙනවා ඕනටික සේරම. .
    ඔහොම පෝස්ට් එකක් දැක්කම මොලේ තියෙන එකා ගූගල් කරලා විස්තරටික හොයාගන්නවා. .
    ගොඩක්ම ඔය කෝසස් වලට යන්නේ නොදන්නම අය, "මාසෙට ලක්ශයක් ගෙදර ඉදන්" වගේ මාකටින් වලට අහුවෙනවා. . අර පිරමිඩ් සීන් වලට අහුවෙන්නෙත් ඔහොම පිරිසක්. .
    කෝස් එක උගන්නන කෙනා සල්ලිම හොයන අරමුන නැතුව කොල්ලො ටිකව ගොඩදානවනම් හොදයි. .

    දැන් අලුත්ම සීන් එක අලුතෙන් එන යුටියුබර්ස්ලට විඩියෝස් හදාගන්න කැමරා, පීසී දීලා චැනල් එක්ක ඇග්‍රීමන්ට් ගහලා ඉන්කම් එකෙන් 30% විතර කඩාගන්න එක. . ඇග්‍රිමන්ට් එකත් ලොකු කාලෙකට යනවා. .

    මට මේවා කිව්වම තවත් තරහකාරයො ඇතිවෙන එක විතරයි වෙන්නේ. . එකපාරක් ෆ්බී එකේ ප්‍රසිද්දම ක්ලබ් එකකින් මාව බෑන් කරලත් තිබ්බා. . ඒත් ඇත්ත ඕකයි. . අපිට හොරෙන් අපි විකිනෙන අමුතු රටක් මේක. .