සල්ලි දීලා ඉගෙන ගන්න එන එවුන්ට ඇත්තටම මාසෙට ලක්ෂයක්වත් හොයන්න පුලුවන් වෙනවනම් කමක් නෑ.එහෙම නැතුව තමන්ගේ ප්රසිද්ද චැනල් එක පාවිච්චි කරලා youtubeඑකේ තියන ඩ්රොප්ශිපින් පාඩම් ටිකම වමාරලා කෝටිපතියෝ වෙන්න හදනවනම් මේක නීතිය ක්රියාත්මක කල යුතු වන්චාවක්.. සල්ලි ගසා කෑමක් .


