Nawran සල්ලි කාරයෙක් වෙලා යකෝ...

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕවට මුකුත් කියල බෑ අපි වැරදි කාරයෝ වෙනව. එෆ් බී එකේ කොන්ග්‍රෑට්ස් කිව්ව. අනිත් උන්ට ගොඩ යන හැටි කියල වර්ක්ශොප් දාල ගොඩ ගිය එකෙක්.

    මට තියෙන ප්‍රශ්නෙ ඊබේ ඩ්‍රොප් ශිපින් කරල ගොඩ යන්න වර්ක් ශොප් අම්බානෙක්ට මාකටින් කර කර විකුනන්න දගලන උන් ඊබෙ ඔය තරම් ප්‍රොෆිටබල් නම් ඇයි උන් අනුන්ට කියල දෙන ඒ කාලෙත් යොදාගෙන ඒකෙන් විතරක් ගොඩ යන්නෙ නැත්තෙ කියල. ගොඩ ගියාට පස්සෙ කියල දෙන්න පුලුවන් නෙ. ඒත් ඇත්තටම උන්ගෙ ඇක්ටිවිටි ට්‍රැක් කලොත් උන් වැඩියෙන් කරල තියෙන්නෙ ඊබේ කරනවට වඩා ඊබේ කරන හැටි උගන්නපු එකයි.
    පොඩ්ඩක් ඩ්‍රොප්ෂිපින් ගැන තියෙන යුටුබ් චැනල් බලපංකො උන් ඇත්තටම යුටුබ් එකෙන් හොයනවා ඩ්‍රොප්ෂිපින් කරනවට වඩා :rofl: අනික උන් කියලා දෙන්නේ උන් හොදට ලෙලි ඇරලා දාපු ප්‍රොඩක්ට්ස් තමා
    aththatama hoyanda baida ban dropshiping valin
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    aththatama hoyanda baida ban dropshiping valin
    dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා :P
     
    • Like
    Reactions: Any.key

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    dropshipng වලින් හොදට හොයන්න පුළුවන් හැබැයි හොද එක්ස්පෙරිමෙන්ට් එකක් කරලා මාර්කට් වෙන ප්‍රඩක්ට් එකක් හදාගන්න ඕනේ ඉඅට පස්සේ සල්ලි තමා :P
    ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ?
    Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    nawran මුස්ලිම්වරයෙක් නේද?කොමද එහෙම සල්ලිකාරයෙක් උනේ?:shocked:මුස්ලිම්වරු දියුණුවෙන එක ගැන අපි සන්තොස වෙන්න ඔනේ... :rolleyes:

    ඌ එක එක කෝස් කරනව . entrepreneurship. ඔය shopify එහෙම .යූටියුබ් වලින් emoney වැඩ හෙම කරනව .සල්ලි ඉන්වෙස්ට් කරනව ඇති .තම්බි බිස්නස් කරන්න දක්ශයො
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    Dropshipping

    ඇත්තටම drop shipping කරන කෙනාව sales chain එකකට වැදගත් වෙන්නේ කොහොමද ?
    Deliver කරන්නෙත් බඩුව ඇත්තටම විකුණන company එකෙන් නේද ?
    Broker kenek widiht
     
    Last edited: